බ්‍රසීලයේ සන් පාව්ලෝ නුවර කොස්ගොස්හස් ගුවන් තොටුපළට ගොඩබස්සවන කුඩා යානයක් තිරිංග ක්‍රියාත්මක නොවී ගුවන් පථයෙන් පිටත පැන යාබද මාර්ගයක් අසලට පැමිණ නතර විය. ඒ අසල පිහිටි නිවසක සවිකොට තිබූ ආරක්ෂිත වීඩියෝ කැමරාවක ඒ ඡායාරූප සටහන විය. යානයේ ගමන් ගත් තිදෙනෙකු සන් පාව්ලෝ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd