ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අහ්මදාබාද්හිදී අද (15 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට පළමුව පන්දුවට පහර දෙන ඉන්දීය පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 323 ක් රැස්කර සිටියේය. පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට චෙටිෂ්වර් පුජාරා නොදැවී ලකුණු 98 ක් සහ යුවරාජ් සිං නොදැවී ලකුණු 24 ක් ලබා සිටියහ. විරේන්ද්‍ර සෙවැග් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 117 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 117 ක් රැස්කිරීමට සමත් විය. ඉන්දියාව පළමු ඉනිම ඕවර 90 කදී කඩුලූ 4 ට 323 (ගෞතම් ගාම්බීර් 45, විරේන්ද්‍ර සෙවැග් 117, චෙටිෂ්වර් පුජාරා නොදැවී 98, සචින් තෙන්ඩුල්කාර් 13, විරාට් කෝලි 19, යුවරාජ් සිං නොදැවී 24, ගේ‍්‍රම් ස්වාන් 85/4)
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාව කඩුලූ 4 ට 323 යි