ගම්පොළ ජිනරාජ විදුහලේ දී ආසාදනයකට ලක්වූ ශිෂ්‍යාවන් දහසකගෙන් සියයක් පමණ අද සවස පහ වන විට රෝහලේ සිටි බවත් ඔවුන් ද අදම නිවෙස් වලට යැවිය හැකි බවත් රෝහල් අධ්‍යක්ෂ දොස්තර සරත් වීරබණ්ඩාර කියයි. ඔහු කියනුයේ පරිසරයේ ආසාදනයක් නිසා කැසිම හා ක්ලාන්තය ඇතිවීම අනුමාන කළ හැකි බවයි. සිසුනට ප්‍රතිකාර කිරීම සඳහා පේරාදෙණිය වෛද්‍ය සිසුහු ද හදිසියේ කැඳැවනු ලැබූහ. පාසල සඳුදා තෙක් වසා ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉස්කෝලේ හදලා තියෙන්නේ නගර සභාවේ පරණ කුණුගොඩ උඩ. 1985-1990 කාලේ ගම්පල හිටිය හැමෝම ඒක දන්නවා.. (නි)
අයියෝ අගමැතිතුමාගේ ගම නේද? (නි)
අපිට ආරංචි වුන විදියට මේක මැක්කන් නිසා ඇති වුනු තත්ත්වයක්. පාසලේ ළමයි සුව වෙලා නැවත පාසල් අවම මේ අයට මැක්කා ගැන රචනයක් ලියන්න දෙන්න ඕනේ. ඒ වගේම පිරිසිදුකම ගැන කියා දෙන්නත් ඕනේ. ඉන්න වටපිටාව පිසිදුව තියගන්න එක ගැන. (ස)
මැක්කන්ද දන්නෙ නැහැ හේතුව? (නි)
ඇස්බැස්ටෝස් සෙවිළි තහඩු ඇති වහළවල් සමහරවිට මේ අසනීපයට හේතුව වෙන්නත් පුලුවන්. (නි)
මේ පාසල හදලා දැනට අවුරුදු 40 කටත් වැඩියි...මෙච්චර කාලෙකට කිසි ලෙඩක් ඇතිවෙලා නෑ.. මමත් ගම්පොල (ස)
මේක බාලිකා පාසලක්නේ... (නි)