පසුගියදා ඉතාලියේ සංචාරයකට පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සමග ඉතාලියේ මිලානෝ නගර සභාවේ සාමාන්‍යාධිකාරී බසිලියෝ රිස්සෝ හා තවත් නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධිනත්වය හා මාධ්‍ය මර්ධනය පිලිබඳව ප‍්‍රශ්න ඇසීමක් සිදු නොවූ බව මිලානෝ නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතිය කියයි. එවැනි වැරදි මතයක් ඇතැත් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික දියුණුවත් ආයෝජන පහසුකම් පමණක් එහිදී සාකච්ඡා වූ බව ඔවුහු කියති.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දියුණු රටවලින් ගන්න පුළුවන් දෙයක් අරන් එන්න බැරිද මෙහෙම (ස)
ඒ ගමන එහාටත් ගිහින්ද? (නි)
ආ එහෙමද වෙලා තියෙන්නෙ! (ස)
ජයවේවා
මිලානෝ එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතිය ???? අවුරුදු ගාණක් මිලානෝ ඉදලත් අපි දන්නේ නෑනේ මෙහෙම දෙයක් (ස)
විජයදාස රාජපක්ෂ මහතා කියන්නේ ඇත්තටම අවංක දේශපාලඥයෙක්. (නි)
හැබැයි යුද්ධය කාලෙදි එක්කෙනෙක් රට ගිහින් අදින්න තියෙන ඔක්කොම අංචි ටික ගානට සෙට් කරලා ආපහු ආවා මොකවත් නොදන්න කෙනෙක් වගේ. (නි)