නුවරඑළියේ කැරට් කිලෝවේ මිල අද රුපියල් 195කි. සෙසු එළවළු වර්ගයන්හි කිලෝවක මිල රුපියල් 100 ක් පමණ විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික දවසකට කැරට් කෑම නවත්නක්ක , එවිට මිල නිකම්ම පහළ බසීවි (ස)
අනේ නිකං ඉන්නකෝ (ස)
අර පිරිමැස්ම පුරුදු වෙන්න. දවසකට කැරට් පොඩි කැල්ලක් කන්න. එතකොට කිලෝ එක ඇති මාසෙකට. (නි)
කැරට් 22 නම් අඩු ගාණට තිබුණා මේ කැරට් 24 . ඒකයි ගණන් (ස)
ආශ්චර්යවත් නිදහස් ශ්‍රී ලංකාව....... (නි)
දිලිප්, ඔයාට නම් තියෙන්නේ එසේ මෙසේ මොළයක් නෙමෙයි. (නි)
ලන්ඩන් වලත් කෑම ගාන අඩුයි ලංකාවට වඩා. (නි)
මොකද ඔයාලට වෙලා තියෙන්නේ, කැරට් සුකෝපබෝගී කෑමක්...අපිට කන්න හොඳ නෑ කියලා මතක නැද්ද ? (ස)
රු. 1500 ක් වැඩි කරානේ . ඒකෙන් කන්න (ස)
අනේ ඉතින් අපිට කන්න පුලුවන් දේවල් තව තියෙනවනේ. කැරට්ම කන්ඩ ඕනැයැ? වට්ටක්කා හොදයිනේ. (නි)
මේක කැරට් ත්‍රස්තවාදය (ස)
අම්මෝ යූරෝ 1.20 ක් විතර . මෙහෙත් සත 50 යි (ස)
පොහොර සහනාධාර දුන්නත් අඩුවට එලවලු ටිකක් ගන්න නැති එකේ පොහොර සහනාදාර කපලා දාලා පඩි වෑඩි කරානම් හරි... (ස)
අපි වගේ පොඩි මිනිස්සුන්ට තමයි ඔක්කොම ප්‍රශ්න. ඒත් ඉතිං මොනවා කරන්නද? (නි)
අයියෝ කැරට්
කැරට් 18 ගණන් අඩුයි (ස)
කැරට් මිල වැඩි වීම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් (ස)
කැරට් ජූස් බිවුවහම ලස්සන වෙනවා. (නි)
අපේ අයට ඇයවැයෙන් ලැබුණෙත් ඔය කැරට් ටික තමා. ඒවාත් ගණන් ගියානම් අපි කාට කියන්නද? (නි)
ආශ්චර්යවත් ශ්‍රී ලංකාවේ කාලා මැරෙනවද? අකාලේ මැරෙනවද? (නි)
අපි තව බලමු ක්‍රිකට් මැච්. තව බලමු හින්දි චිත්‍රපටි. ලොකු ලොකු බැංකු වලින් තව ගනිමු ණය... (නි)
බජට් එකේදී ලෝබ නැතුව බෙදපු නිසා කැරට් හිගයක් ඇතිවී ඇත. (නි)
අපි හැමදාම කන්නේ කැරට් තමයි (ස)
කට්ටිය අපිට දෙන්නෙත්, පෙන්නන්නෙත්, කවන්නෙත් කැරට් තමයි (ස)
පැටවුම් කුළීත් සමග 200ක්ම වෙයි. (නි)
කැරට් වෙනුවට වෙනත් ආදර්ශයක් විදියට රතුපාට දිගටි බතල කමු. කොහොමද මගේ අදහස? (නි)
කැරට් කිලෝ දෙකක් මාසෙකට කෑවහම තව කීයද ඉතුරු වෙන්නේ 2500න්? (නි)
කැරට් නම් ඉතින් මොනවද නේ ද මෙයා (ස)
තව හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු. (නි)
වැස්සට වෙච්චි පාඩුව මකාගන්න නම් වගාකරුවන්ට රුපියල් 500ටවත් විකුණන්න වෙයි. (නි)
කැරට් කන්නේ හාවොනේ. (නි)
කැරට් 22 රත්තරන් මිළ නගිනකොට කැරට් වල මිළ වැඩිවෙන එක පුදුමයක් නෙමෙයි. (නි)
කැරට් වෙනුවට වට්ටක්කා කන්න. (නි)
කැනඩාවෙත් කිලෝවක් සීයයි. ලංකාවට මොනවා වෙනවද මන්දා? (නි)
අනේ ඉතින් අපි දැන් මොනවද කන්නෙ? (නි)
කෑරට් වෙනුවට ආදේශකයක් හොයා ගනිමු. සමහරවිට නියඟලා වගේ එකක්. (නි)