අතිකාල හා දීමනා ඉහළ දමන ලෙස ද, හෙදියන් බඳවා ගැනීමේ නව පටිපාටිය ද වෙනස් කරන ලෙස ඉල්ලමින් රජයේ හෙද නිලධරයන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් රටපුරා රෝහල්හි හෙදියෝ පිරිසක් අද වැඩ වරූහ.
සමස්ත ලංකා හෙද සංගමය මේ වර්ජනය කරයි.
දඹුල්ල රෝහලේ ලෙඩුන් ඊට එරෙහිව වීදි බැසීමට සූදානම් වෙද්දී රෝහල් වෛද්‍යවරුන් ඇතුළු සෙසු සේවකයන්ගේ මැදිහත්වීමෙන් එය සිදු නොවීය.
අම්පාර රෝහලේ ද හෙද වර්ජනය පැවතියත් පත්‍රකාරවලට බලපෑමක් නොවූ බව දැනගන්නට ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බමුණුගමට මොකක්හරි ප්‍රශ්නයක් වෙලා වගෙයි නර්ස් කෙනෙක්ගෙන්. (නි)
අසරණ මිනිස්සු තමයි දුක් විදින්නේ
ඇමතිවරු මීට වැඩිය සැළකිළිමත් වියයුතුයි නේද? (නි)
බමුණුගම හරි මම හිතන්නේ. (නි)
රාජ්‍ය සේවයට යමෙක් ඇතුලු වෙනවා නම්, තමන්ට වැටුප් ලැබෙන්නේ මහජන මුදලින් යැයි පළමුව සිතට ගත යුතුයි. (නි)
මොනවා වුණත් අසරණ රෝගීන්ගේ ජීවිත ඇපයට අරගෙන උද්ඝෝෂණ කරන එක මහා පවුකාර වැඩක්. ලෙඩ්ඩුත් මේවට එරෙහිවෙලා උද්ඝෝෂණය කළා නම් හරි. එතකොට මුළු ලෝකෙම බලාගනීවී ලංකාවේ නර්ස් නොනලගෙයි දොස්තර මහතුන්ගෙයි තරම. බලධාරිනුත් මේ වගේ ගැටළු සොයලා බලලා පිළියම් යොදනවා නම් හොදයි. (නි)
ලොකු ලොකු කට්ටිය පොඩි අසනීපයටත් රට යනවා. දුප්පතා පෝළිම් වල වේළෙනවා. මේවා කාට කියන්නද? (නි)
මොනවද මේ ප්‍රශ්න වලට අපේ වගකිවයුත්තන් දෙන උත්තර? (නි)
කවුද දන්නෙ නැහැ ඔය වර්ජනයට නායකත්වය දෙන්නේ? (නි)
නෝනා මගේ නර්ස් නෝනා ඔබ සිහි වෙනවා නිතර දෙවේලේ.......නෝනා මගේ නස් නෝනා අසරණ ලෙඩිඩු ඉන්නේ ඉස්පිරිතාලේ (ස)
බමුණුගම ඔහේ නම් මෝඩයෙක්. ඒ අය කියන දේ සාධාරණයි. ඉස්පිරිතාලේට ගිහින් බලන්න නර්ස්ලා මොනතරමී සේවය කරනවාද කියලා. (නි)
හැම ප්‍රශ්නයක්ම වෙන්නේ රජයේ සේවයට සම්බන්ධ අයට තමයි. (නි)
අනේ ඉතිං හැමදාමත් හැම තැනමත් දුප්පත් අහිංසක මිනිසුන්ටම තමා ඔක්කොම. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩිවෙලාද මන්දා? හිතුවොත් ස්ට්‍රයික් හිතුවොත් වැඩ! මේ ප්‍රශ්නය හෙද හෙදියන්ට විසඳන්න දුන්නා නම් වැඩේ අහවරයි. රජයක් අමාත්‍යාංශයක් අවශ්‍යම නැහැ. තම තමන්ගේ හිතුමනාපෙට වැඩකරන්න ඉඩදුන්නා නම් ඔක්කොම පුරස්න ඉවරයි..... (නි)
කිසිම රටක කිසිම නායකයෙකුට බැහැ හැම ප්‍රශ්නයක්ම විසදන්න. අනේ මන්දා? කවුද වැරදි? (නි)
අවාසනාව
නර්ස් කෙල්ලෝ ටික ගමට ආවම ගහන්නයි තියෙන්නේ (ස)
Goyam battantawa nursela karala api vindanawa neda. munwa nawatha goyam hitawanna yawamu.
මෙතන කිසිම සාධාරණයක් නැහැ. අසනීප මිනිසුන්ට යන්න තියෙන්නේ එක තැනයි. ඒ තමයි ඉස්පිරිතාලේ. එකේ වැඩ කරන මිනිස්සු හැම දෙකටම වර්ජන කරනවා නම් මොකද්ද සාධාරනේ? (ස)
මේ ප්‍රශ්නෙදි නම් ඒ අය කියන දේ සාධාරණයි. (නි)
ජීවිත සටන ජය ගන්නට අත දෙන්න මරුවා එනව අසරණ අප ගෙන යන්න (ස)
ආසියාවේ හොදම සෞඛ්‍ය සේවයක් හා සෞඛ්‍ය අමාත්‍යංශයක් තියෙන රට ලංකාවලු..!(නු)