උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි හා ජෙනට් මහත්මිය අද දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළහ. ඔවුහු කොට්ටාවෙන් ඇතුළු වී ගැලනිගම පිටවී ගියහ. අධිවේගී මාර්ගයේ ගමන්ගත් ප‍්‍රථම විදේශ රාජ්‍ය නායකයා මුසවේනිය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූ ටර්න් එක්ක දැම්මා නම් ගැළනිගමෙන් ඇවිල්ලා කොට්ටාවෙන් පිටවෙන්න තිබුණා. අපරාදේ. (නි)
එයාලා පුදුම වෙනවා ඇති නේ (ස)
පරිස්සමින් යන්න කියන්න. නායයයි (ස)
උගන්ඩාව කියන්නේ අපේ රට වගේම ලස්සන දේශගුණයක් තියෙන, මහන්සි වෙලා වැඩකරන මිනිස්සු ඉන්න රටක්. (නි)
දැන් ඉතින් වෙන මොනවා පෙන්වන්නද ? විටිනව හරි නැතුව හරි පෙන්නන්න තියෙන්නේ ඕක විතරනේ. තව තියෙනවා නැව් නොඑන වරාය, විදුලිය නැති නොරොච්චෝලේ, ...අපිට හරිම ආඩම්බරයක් (ස)
ඇයි තව අපේ රටේ තියෙන, අපිට ආඩම්බරයක් වුණු වරායවල්, විදුලි බලාගාර එහෙමත් පෙන්නන්න පුලුවන්නේ. (නි)
හම්බන්තොට වරායට මේ දවස් වල නැව් එහෙම ආවෙ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ලොකු ලොකු රටවල රාජ්‍ය නායකයෝ තමයි අපේ රටට එන්නේ. (නි)
ඔවු ඉතිං. පස් පුරෝලා තාර දාන ඕනෑම එකක් දැන් අධිවේගී මාර්ගනේ. (නි)
කාටද මෑජික් වගේ තියෙන්න ඈති! (ස)
මේ වගේ අධිවේගී පාරවල් එතුමලා අප්‍රිකාව වගේ රටවල් වල දැකලා ඇති. (නි)
අප්‍රිකාවේ අධිවේගී මාර්ග සමග සසදද්දී අපි ඉන්නේ හුගක් පිටුපසින්. (නි)
සමහර මිනිස්සු හැමවෙලාවෙම බලාගෙන ඉන්නෙ රජයට දොස් කියන්න. (නි)
කීර්ති දන්නවද උගණ්ඩාවේ මොනතරම් නම් සම්පත් තියෙනවද කියලා? (නි)
අපේ රටේ දේවල් ගැන අවතක්සේරුවෙන් කතා තරන මහත්වරුන්ට, තමන්ගේ රටේ දේවල් අගයකරන්න කියලා පාසලේදිවත් කියලා දුන්නෙ නැද්ද? (නි)
අපේ ආශ්චර්යය... (නි)
තිලක්, මමත් හොයන්නේ ඔය ආශ්චර්‍ය කියන එකයි..(ස)
හුගක් අයට තමන්ගේ රටේ දේ අගයක් නැති වුණාට උගන්ඩාවේ අයට ඒවායේ වටිනාකම තේරෙනවා. (නි)
මම හිතන්නේ එතුමා හොද චාරිකාවක් යන්න ඇති. (නි)
එහෙත් මෙහෙම හදලා දෙන්න කිව්වොත් අපි ගොඩම තමයි (ස)
ඔයගොල්ල ලංකාවටම එන්න ඕන ඔය වගේ දෙයක් බලාගන්න.. ඔන්න අපේ වැඩ..කාටද ආඩම්බර.. ලෝකෙට එකයි..!(නු)
හැබැයි උගන්ඩාවේ තියෙන අධිවේගී මාර්ගයක් ළඟින්වත් තියන්න බෑ කියලා කිව්වොත් ලොකු දෙයක් (ස)
දැන් ඉතින් වෙන මොනවා පෙන්වන්නද ? විටිනව හරි නැතුව හරි පෙන්නන්න තියෙන්නේ ඕක විතරනේ (ස)
ඇයි හම්බන්තොට වරාය, ගුවන්තොටුපල පෙන්වන්න පුළුවන්නේ (ස)
මධු ඇයි හමිබන්තොට වරාය. (ස)
අපේ රටට එන්නේ ඔය වගේ රටවලින් විතරනේ (ස)
මෙහෙටම එන්න ඕන ඕවා බලාගන්න..!(නු)
අර තියෙනවා කිවුව ගල උඩට නැගලා වරාය පෙන්නුවේ නැද්ද? (නි)
අපේ පැරණි රජවරු කළ විශ්මිත වැඩ පෙන්නුවා නම් හොදයි. (නි)
දැන් ඒ දෙන්නට මොනවා වෙලාද දන්නෙ නැහැ.(මම මේ කිවුවේ අපේ පාර දැකලා) (නි)
ළිප ගිනි මොළවන තෙක් දියසුළියේ සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ... (නි)
චානක, මේ ටිකේම හම්බන්තොට වරායට නැව් ආවේ නැතුව මොනවා පෙන්වන්නද ?? (ස)
ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායමින් 1/6යි උගණ්ඩාවේ ඒක පුද්ගල ආදායම. (නි)
අධිවේගේ අයිනේ සෙල්ලම් කරන අපේ කොල්ලෝ ටික පෙන්නුවේ නැද්ද? (නි)