පාම්පාරක් නැමති මත් පුවක් කිලෝ 8000ක් අඩංගු කන්ටේනර අටක් රේගුව විසින් අද තහනම් කැරිණි. රුපියල් කෝටි 57ක් පමණ වටින මේ මත් පුවක් බම්බලපිටියේ බොරු සමාගමක් නමට එවා ඇති බව පෙනේ යැයි රේගු අධිකාරී වසන්ත සිල්වා කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇල්ලුවට වැඩක් නෑ . ඔකෙන් ගානක් හොයාගෙන අතහැරලා දාවි (ස)
ඉන්දියාවේ මේවා තහනම් , එකයි ලාභෙට මෙහේ එවන්නේ (ස)
භාගයක් නිදහස් කරල ඉතුරු එක තමා ඔය අල්ලලා තියෙන්නෙ.(ස)
ඉන්දියාවෙන් ආවනම් මේ පාරුවේ පුවක් තමයි (ස)
ඇයි මේ පුවක් ඉන්දියාවෙන් ගෙන්වන්නේ .ලංකාවේ පුවක් ඕනි තරම් තියෙනවනේ (ස)
ඔය කොයි දේත් වරායෙන් අල්ලනවා තමයි, දඩ ගහනවා තමයි, ඒත් අවසානේ ඕවා රට ඇතුලට එනවා..අල්ලනවා වගේම ඕවා විනාශ කරන්නත් ඕනි, නැත්නම් වැඩක් නෑ (ස)
අනිවාර්යෙන්ම දේශපාලඥයෙක් පිටුපස ඇති. (නි)
රේගුව කළ දෙය අගයකරමි. මෙය වැඩිපුරම බලපා ඇත්තේ පාසල් සිසුන්ට සහ ත්‍රී රෝද රථ රියදුරන්ටයි. (නි)
දැන් පුවක් මිළත් ඉහළ නගීද දන්නෙ නැහැ. (නි)
මොනතරම් ඉල්ලුමක් ඇත්ද ටොන් 8 ක් ගෙනැල්ලා තියෙන්නේ ???
ඉහලින් නියෝගයක් ඒවිද ආයුබොවන් !! (ස)
මේවා විනාශ කරන්නේ නැතුව වෙන ඵලදායී වැඩකට යොදාගන්න බැරිද? (නි)
ඔබේ සේවය අගය කරමු (ස)