කොළඹ කෙටුව දුම්රියපොළේ පොදු වැසිකිළියක අස්වාභාවික ක්‍රියාවක යෙදී සිටි බවට වරද පිළිගත් වරාය සුළු සේවකයකුට හා ඔහුගේ සගයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 1500 බැගින් දඩ නියම කෙළේය. දෙදෙනාම වයස අවුරුදු 40 – 50 අතර අයවෙති.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල මිලානෝ 2012-11-17 19:32:03 මේ විදියෙ වැඩ වැල්ලවත්ත පැත්තෙ මුහුදු වෙරළ පැත්තෙනම් සිද්ධවෙනවා..! ආ.... මම දැක්කා තමයි ඔයත් ඉන්නවා. (නි)
මම නම් හිතන්නේ දෙන්නම හුදකලාවේ ඉන්න ඇති. (නි)
සේවකයා සුළු වුණාට කරන වැඩ සුළු නෑ..දැන් මුළු රටම දන්නවනේ (ස)
නොම්බර 9 වැඩක් ද?
මෙය සිදුවුණේ දහවල්ද? රාත්‍රියේදීද? (නි)
අනේ අම්මපා! වයසට නෙමෙයි කරන වැඩ. (නි)
තරු පහේ හෝටලයක් කියලා හිතාගෙන ගියාද දන්නෙ නැහැ. (නි)
ජීවන වියදම ඉහළ යද්දී විවාහ වෙන්න මිනිසුන් බය වුණහම මෙහෙම දේවල් වලට පෙළඹෙනවා. (නි)
පිටිගල, ඔයා වැල්ලවත්ත මුහුදු තීරයෙන් මිලානෝ ගිය කෙනෙක්ද? (නි)
අවයවයක් කපන්නයි තියෙන්නේ. (නි)
එදාමද දන්නෙ නැහැ වැසිකිළියක් දැක්කේ. (නි)
කරන දෙයක් වරායෙදි කරගත්තා නම් ඉවරනේ, වැසිකිළිය කැත නොකර. (නි)
දත් මදින්නවත් ගියාද? (නි)
ලොකු පොඩි කියලා නැහැ හැමෝම කැත වැඩ කරනවා.. ඒ දෙකම වැරදි තමයි.. පොඩි අයගේ කැත වැඩ වලට අධිකරණයෙන් දඩුවම් දෙනවා.. ලොකු අයගේ වැරදිවලට සොබාදහම දඩුවම් දෙනවා.!(නු)
මේ විදියෙ වැඩ වැල්ලවත්ත පැත්තෙ මුහුදු වෙරළ පැත්තෙනම් සිද්ධවෙනවා..!(නු)
වරායේ ඕවය ඉඩ නෑනේ නැව් එන නිසා නේද ? (ස)
අද හුගදෙනෙක් කරන්නේ වැසිකිළි වැඩ. (නි)
මේකත් මායා ලෙඩක කොටසක්ද දන්නෙ නැහැ. (නි)
මේ වගේ අය ඉන්නවා අපේ රටේ දෙපක්ෂයේම.!(නු)
අනේ අම්මපා, ලංකාවට ගිය කලක්! (නි)
බැස්ටියන් මාවතේ වැසිකිළියෙත් මෙහෙම දේවල් වෙනවා. මේවා ඉක්මණින් නැවැත්විය යුතුයි. (නි)
හොද වැඩක් කරලා තියෙන්නේ මොනවා උනත් වැසිකිලියේ ඇතුලෙනේ (ස)
අස්වාභාවිකයි කිවුවේ, වැසිකිළියේ දත් මදින්නවත් ගිහින්ද? (නි)
ඔයිට වඩා ලොකු දේවල් වෙනවා. මේවා මොනවා වෙනවද අප්පා (ස)
මේවා මිනිස්සු දැන ගැනීම ඊටත් කැතයි නේද ? (ස)
කොළඹ වැසිකිළි අසළ ඔහොම කට්ටිය ඉන්නවා. (නි)
ෂික් විතරක්. (නි)
අයියෝ මටනම් ලැජ්ජාවේ බෑ. දැන් මානසික ලෙඩ වැඩිවෙලා නේ (ස)
දයා සෞදි 2012-11-17 09:55:27 මේ වගේ අය ඉන්නවා අපේ රටේ දෙපක්ෂයේම.!(නු) දයා, සෞදි අරාබියේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ... (නි)
මොකක්ද එයාලා කරලා තියෙන්නේ? (නි)
ඊයා...........(ස)
පිටිගලට මොකක්හරි අත්දැකීමක් තියෙන පාටයි. (නි)
මගේ අම්මේ, ලංකාවේ අස්වාභාවික ක්‍රියා කරන අයත් ඉන්නවද ? බලාගෙන ගියාම මේ රටේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සූ නේ..........(ස)
චා..චා..චා..චා...මොකක්ද මේ අස්වාභාවික ක්‍රියාව? ඇයි එහෙම කළේ? (නි)
ඒ මොකද්ද ?? (ස)
වැඩේ කැතයි හොදේ. මොකක්හරි ලෝක වාර්තාවක් වගේ එකක් තියන්න ගියාවද්ද මන්දා? (නි)
වැසිකිළි තියෙන්නේ කැත කරන්න මිසක් කැත වැඩ කරන්න නෙමෙයි. (නි)
ස්වභාවික ක්‍රියා ඕනෑතරම් තියෙද්දී, මොනවට අස්වාභාවික ක්‍රියා කරන්න ගියාද මන්දා? (නි)
මේ වගේ වැඩ අහුවුණේ නැතිවුණාට සාමූහිකව මේවා විශාල වශයෙන් සිදුවෙනවා. (නි)
කවුද දන්නේ නෑ ?
වයසට ගියත් හිත තාම තරුණයි. (නි)
මොනවද අප්පේ මේ අස්වාභාවික ක්‍රියා? (නි)
වැසිකිලියේ කැත නොකර එළියේ කරන්නද කියන්නේ? (නි)
මිනිස්සු මේ වගේ ඒවා අහන්න හරිම කැමතියි. (නි)
ෂා! මරු තැනකටනේ ගිහිල්ලා තියෙන්නේ? (නි)
ෂා! මරැ තැනට ගිහිල්ල තියෙන්නේ
නොමනා ක්‍රියාවක්ද ?? විස්තරයක් නෑ නේ (ස)
කරුණාකර පිටතදී කරන දෙයක් කරන්න. මෙය පොදු ස්ථානයක්. (නි)
ඒ ක්‍රියාව මොකක්ද කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? (නි)
ඇයි මේ අස්වාභාවික ක්‍රියාවට වැසිකිළියම තෝරාගත්තේ? (නි)
ආ.. සුළු සේවකයකුගේ 1500ක වැඩක්.. මම හිතුවෙ ගෑස් නල ඔක්කොම පුපුරණවා කියලා.. අයවැයෙන් ඔය ගාන වැඩි කරනකොටම කවුරුහරි කිව්වා ඕක මදි කියලා.. අනේ ලංකාව.!(නු)
චා...........චා.......නරක වැඩක් (ස)
දැන් බලද්දී සල්ලි නැති පොඩි මිනිස්සුන්ට වැසිකිළියට යන්නවත් බැරිවෙයි වගේ, තමන්ගේ අවශ්‍යතාවය ඉටුකර ගන්න. (නි)
වැසිකිළි කැත නොකර... (නි)
මොකක්ද ඇත්තටම ඒ අස්වාභාවික වැඩේ? (නි)
මාර මිනිස්සුනේ
මොකද්ද ඔය කියන අසාමාන්‍ය දේ (ස)