සපුගස් කන්දේ ගෑස් නළයක් වූ කාන්දුවකින් රෝගී වූ නව දෙනකු තුවාල ලබා ඇතැයි සංස්ථා හා රෝහල් ආරංචි කියයි. සපුගස්කන්දට ගිය ඡායාරූප ශිල්පීන්ට සහ මාධ්‍යදීන්ට එහි යාමට ඉඩ දුන්නේ නැත. කොළඹ වරායේ සිට සපුගස් කන්දට තෙල් ගෙන යන නළ මීට පෙර කිහිපවරක් පිපිරී තෙල් ගලා ගියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා හැමදාම පුපුරනවා. ඔවා හැදුවොත් නරකද ? (ස)
ඕක වෙයි කියලා හිතුනා ඔය පරණ නළ තැන්තැන් වලින් හිල් වෙනකොට (ස)
මාධ්‍යවේදීන්ට ගෑස් පෙන්නුවාට මගේ විරෝධය. (නි)
ඡායාරූප ශිල්පීන්ට, මාධ්‍යවේදීන්ට බය ඇති එයාලා. (නි)
ඔන්න ප්‍රජාතන්ත්‍රවාදයේ තරම? මාධ්‍යයට යන්න නොදෙන්නේ ලක්වාසීන්ට වසන් කරන්න අවශ්‍ය වෙන එයාලගේ වැරදි තිබෙන නිසාද? (නි)
කවුද මේවාට වග කියන්නේ
'සංවර්ධනය' කියාගෙන එක පැත්තකින් කොන්ක්‍රීට් ගොඩ ගසාගෙන ගියාට අනෙක් පැත්තෙන් යසට පවතින පද්ධති දිරාපත් වෙනවා. එහෙත් ඉංග්‍රීසි පාලන කාලේ ඉඳන් අගේට පැවතුන අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, විදෙස් සබඳතා, පමණක් නොව බලශක්තිය පවා විනාශ වේගෙනයි යන්නේ. මෙහෙම ගියොත් අපි ගෙන්වන රේසින් කාර් වලට ගහන්න වෙන්නෙත් වතුර තමයි. (නි)
නිලධාරින් - ඇමති වගකිව යුතුයි. ඇමති- ඈ එහෙම දෙයක් වෙලාද? නිලධාරීන් වගකිය යුතුයි. (නු)
පොඩි අයට නොතේරෙන දේ නිලධාරීන්ට නොතේරෙන්නේ අපේම අවාසනාවකට වෙන්න ඇති (ස)
පේන විදිහටනම් මේක හයිඩ්‍රජන් සල්ෆයිඩ් ආග්‍රාහනය වෙලා වගේ. ඔය වගේ දේවල් එක්ක ඩීල් කරද්දි බොහොම පරිස්සම් වෙන්න ඕනෙ.මට නම් හිතෙන්නෙ ඒවට අදාල ආරක්ෂක උපක්‍රම නැති එකයි මේකට හේතුව. ලංකාවෙ ආයතනවල සේෆ්ටි ගැන සිතා බැලීමක් වෙන්නෙ ඉතිං බොහොම කලාතුරකින්නේ. (ස)
කනගාටුයි වෙච්ච දේට
අපරික්ශාකාරිව වැඩ කිරීම