කරඳගොල්ල අඹන්දඩේගම මාර්ගයේ එකේ කණුවේ දී ත්‍රිරෝද රියක් අඩි 150ක් පමණ ප්‍රපාතයට පෙරැළීමෙන් මව සහ පුතකු මියගිය බව පොලිසිය කියයි. බෙහෙත් ගැනීමට රෝහලට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව අත් වේවා