මහනුවර නුගවෙල පිරිමි විදුහලේ ළමයින් 200ක් පමණ ඇඟ කැසීම සහ ක්ලාන්තය නිසා කටුගස්තොට හා තිත්තපජ්ජල රෝහලට ඇතුළත් කළ බව විදුහල් ආරංචි මාර්ග කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට සක්වලින් ආපු විශබීජයක් නිසා ඇතිවූ අසාත්මිකතාවක් කියලා සැකයි....(ස)
අනුමානයක් නැහැ මේ ලෙඩෙත් විභාග දෙපාර්තමේන්තුවෙන් එන ප්‍රශ්ණපත්‍රත් එකක් එන වසංගතයක් විය හැකියි.. මේ පාසල්වලට කලින්ම පිටවෙලා..!(නු)
මේක ඩෙංගු මර්ධනයට යොදන බී.ටී අයි බැක්ටීරියාවෙන් වන අතුරු ඵලයක් විය හැකියි.. (නු) (මූලාශ්‍රය :http://eap.mcgill.ca/MagRack/JPR/JPR_22.htm)
ඕකත් මායා රෝගය තමයි. (නි)
මේ දරුවන්ටත් මායා රෝගය වෙන්න ඇති නේද? (නි)
පව් අහිංසක ළමයි..!(නු)
විශ්වවිද්‍යාල වහලා බැලුවා හරියන්නේ නැහැ දැං පාසල්වලට කහන යමක් ඉහලාද කොහෙද?(නු)
මේ අහිංසක දරුවන් ඉක්මනට බේරා ගෑනීමට සියලු දෙනාටම ශක්තිය ලෑබේවා! (ස)
මේක කුමන්ත්‍රණයක් තමයි විපුල. ඒක කිසිම සැකයක් නැහැ.. (නු)
පාසල් වලටම මේක බලපාන්නේ කොහොමද ?? විශේෂයෙන් නුවර (ස)
අපේ දොස්තර මහත්වරු ලෝකයෙන්ම දක්ෂයෝ කියල මම හිතනව ඉක්මනට ප්‍රතිකාරයක් කරල මේ දරු පැටවු ටික බේර ගමු දැන් පාසැල් කීපයකටම මේ ලෙඩේ හැදෙන්න හේතුව මොකක්ද (ස)
ශාන් , තරහ වෙන්න එපා. මේක අන්‍යාගමික කුමන්ත්‍රණයක් කියල අපිටනම් ඇත්තටම සැකයි ..... (ස)
කවුරු කවුරුත් මේ ව්‍යසනයේදී එකමුතු වෙමු , කාගේ කාගෙත් දක්ෂතා ප්‍රයෝජනයට ගනිමු (ස)
පුළුවන්නම් මේකත් අන්‍යාගමික කුමණ්ත්‍රණයක් කියලා කියාවි (ස)
සිංහල ජාතිය නැති කරන්න කරන කුමන්ත්‍රණයක්ද දන්නේ නෑ (ස)
"සඳුන් 2012-11-16 14:04:08 මේක කාගෙහරි කුහක වැඩක්. ස්වභාවිකව වෙන උපද්‍රවයක් නොවේ." සඳුන්, අප දන්නා දේට වඩා දෙයක් ඔයා මේ ගැන දන්නා බව පේනවා. කරුණාකර ඉතිරි ටිකත් විස්තර කරන්න. එතකොට මේ ගැන පිරික්සන අයට එය උදවුවක් වෙයි. (මම හිතනවා ඔයා කියන්නේ වගකීමක් ඇතුව කියා) (නි)
මටත් හිතෙනවා මේකෙ යටි අරමුණක් ඇති කියලා.. පාසල් ළමයින්ව අයින්කරන්න කරන වැඩක්ද? දැං බලනකොට මහනුවරටම ඇවිත් ලෙඩේ.. කොළඹට එන්න වැඩි වෙලාවක් නැහැනේ.. ඇයි වගකිවයුත්තු අය නිශ්ෂබ්ධ වෙලා ඉන්නේ.. ? හරිම ගැටළුවක් තමයි..!(නු)
රතු වැස්සේ සම්බන්ධයක් ඇති මේකට....(ස)
මේක කාගෙහරි කුහක වැඩක්. ස්වභාවිකව වෙන උපද්‍රවයක් නොවේ. මෙම තත්වය උග්‍ර වීමට ප්‍රථම මෙහි අග මුල සොයාගත යුතුයි. නිසි දඩුවම් ලබාදිය යුතුයි.(ස)
මේකේ මොකක් හරි සැගවුණු යමක් තියෙනවා (ස)