ලන්ඩනයේ සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ගලයාගේ පියදස්සී මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. ගෞතමදාස යුවළ හා වීරකෝන් යුවළ ප්‍රධාන දායකයෝ වූහ. උළුවිටිකේ බෝධිසීහ හිමියෝ අටවිසි බුද්ධ පූජාව පැවැත්වූහ. ජයරත්න බණ්ඩාර මහතා ඇතුළු පිරිස ශාලාව ලස්සනට සැරැසූහ. කඨින පෙරහරක්ද පැවැත්විණි. අකුරැටියේ නන්ද, ගැටහැත්තේ සෝභිත, උළුවිටිකේ බෝධිසීහ, හිමිවරුද ලන්ඩනයේ බෞද්ධ පන්සල්හි හිමිවරුද වැඩම කළහ. මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, නියෝජ්‍ය මහා කොමසාරිස් නොවිල්ද සිල්වා, උපදේශක චමින්ද කුලරත්න, ප්‍රදීපා ද සේරම්, පළමු ලේකම් එම්.බී. හේරත්, ලංකා බැංකු කලමාකරු සෙනරත් බණ්ඩාර මහත්ම මහත්මීහු ද පින්කම එක් වූහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු... සාධු... සාධු...! (නි)
නියම වැඩක් (ස)