සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය කුමාරි අනුරාධනීට එරෙහිව සක්විති මූල්‍ය සමාගමේ තැන්පත් කරුවන්ගේ සංගමය නුගේගොඩ ගංගොඩවිල අධිකරණය අසල අද උදෑසන විරෝධතාවයක් පැවැත්වීය.
සක්විති රණසිංහ අද කැමරාවලින් වසන්වීමට බොහෝඋත්සහා ගත්තේය. 2008දී ඔහු තැන්පත් කරුවන්ගේ රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් වංචා කළැයි නඩු පවරා ඇත. ඔහු හා බිරිය රිමාන්ඩ් බාරයේ පසු වෙති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර ඉස්සර හිටපු සක්විති රණසිංහමද කියලා හිතෙනවා. (නි)
නම සක්විති... වැඩ සැකශීලියි... (නි)
කොල්ලා හොදටම කෙට්ටු වෙලා අප්පා. (නි)
මෙයා වැලිකඩ නෙමෙයිද හිටියේ (ස)
මට මතක් වෙනවා සක්විතිගේම කියමනක්. “ඔබේ මුදල් එක තැන පල්වෙනවාද?“ .....??? (නි)
බලන්නකෝ හොර පූසෙක් වගේ.අනේ බිරිඳ නම් අහිංසක පාටයි. (නි)
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිණි සේ හැදින එපව් දුරලන උපදේසේ නුදුන මැනවි තුන්දොර අවකාෂේ (ස)
ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙමෙයි , සැප විදින්නයි (ස)
ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරනු
බුදු බණ සිහි වි මට දුක සිතුනා (ස)
සක්විති සුවය තමයි ඔය දැන් පෙනෙන්නේ (ස)
එදා තිබුණු පෞර්ෂත්වය අද කෝ (ස)
සක්විති නෙමේ, ඔය නංගි ගැන කතා කරමු. (ස)
ඒ මිනිස්සු ගැන කනගාටුයි
එයාට කොහොමත් හිරගෙදර තමයි හරියන්නේ. (නි)
ඒ මිනිස්සු ඉල්ලන්නේ ඒ මිනිස්සුන්ගේ සල්ලි
දැන්නම් කොල්ලා දැක්කම දුකත් හිතෙනවා (ස)
ඇටිකෙහෙල් කෑවානම් ඉතිං දුක්විදින එකයි තියෙන්නේ. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ විදින කලට දුක් වැඩිවෙයි ගිනි සේ... (නි)
අනේ මේ අපේ ඉංග්‍රීසි සර් නේද ?? අනේ කාලේ වනේ වාසේ (ස)
බන්ධනාගාරයේ ඇතිවුණ අර්බුදය වෙලාවේ එයා කොහේ හිටියද මන්දා? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
හරිනම් මෙයාට මුදල් දුන්නු අයටත් දඩුවම් දෙන්න ඕනෑ, මෝඩ වැඩ කරනවට. (නි)
ඔහුගේ පාඩම් හොඳයිද ? (ස)
සක්විති දැන් අසරණයි. ඔව් වෙන්න කලිනුයි හිතන්න තිබුණේ (ස)
හිරගෙදර වැරැද්දක් නෑ මමනම් හිතන්නේ (ස)
කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිණි සේ (ස)
හරි අහිංසක පාටයිනෙ...මේ බිරිඳ වෙන්න ඈති මයෙ හිතේ! (ස)
ඔහුට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගන්න ( දී)
සක්විති මහත්තයාට වැඩියෙන් මුහුණු වහගන්න හදන්නේ වෙන කට්ටියනේ. (නි)
" මම ඉගැන්වීමට උපන්නෙමි " කිව්වේ ඉස්සර . දැන් මම " හිර ගෙදරට උපන්නෙමි ". දිටඨ ධම්ම වේදනීය කර්ම (ස)
තන්හාය ජායතී සෝඛෝ (ස)
වරදට දඩුවම් දෙන්න (දී)