ඉන්දුනීසියාවට තවත් භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි සුමාත්‍රා දූපත ආසන්න ප්‍රදේශය ඊයේ(25) රික්ටර් පරිමාණයේ ඒකක 6.4ක් සටහන් කළ භූමි කම්පාවකින් 26 July 2012
තායිලන්තයේදී මියන්මාර ජනපතිට උණුසුම් පිළිගැනීමක් තායිලන්තයට පැමිණි මියන්මාර සිවිල් ජනපති ත්වෙන් ස්වෙන් ඉතා සාදරයෙන් පිළිගැනීමට තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත්රා පෙරේදා(23) ක 25 July 2012
ඉරාකයේ බෝම්බ පිපිරීම් - වෙඩි තැබීම් වසර දෙක හමාරකට පසුව ඉරාකයේ සිදු වූ දරුණුතම ප්රචණ්ඩ කි‍්‍රයා රැල්ල ඊයේ(23) එරට ප්‍රදේශ රැසකින් වාර්තා වූ අතර මේ සිද්ධීන්වලින් 113දෙන 25 July 2012
ප්රනාබ් මුඛර්ජි ඉන්දියාවේ 13 වැනි ජනපති ලෙස අද දිවුරුම් දෙයි ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයා ලෙස ප්රනාබ් මුඛර්ජි අද (25) දිවුරුම් දීමට නියමිතය. කොංග්රස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ ඇමැතිවරයකු මෙන්ම ඉන්ද 25 July 2012
අපට පහර දුන්නොත් රසායනික අවිවලින් පෙරළා පහර දෙනවා පිටස්තර පාර්ශවයක් තම රටට ප්‍රහාරයක් එල්ල කළහොත් තමන් සතුව තිබෙන රසායනික අවිවලින් පහර දෙන බව සිරියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක 25 July 2012
ඉරාක හමුදා කඳවුරකට එල්ල වූ අල් කයිඩා ප්‍රහාරයෙන් 107 ක් මරුට ඉරාකයේ බැග්ඩෑඞ් නුවර හමුදා කඳවුරකට ඊයේ (23) උදෑසන කඩා වැදුණු අල් කයිඩා සටන්කාමීන් පිරිසක් එල්ල කළ ප්‍රහාරවලින් ඉරාක සෙබළු 107 දෙනෙක් ජ 24 July 2012
සිරියා අගනුවර අල්ලන්න හැදූ කැරැලිකරුවෝ පලවා හැරෙති සිරියාවේ ඩමැස්කස් අගනුවර අත්පත් කර ගැනීමට සතියක් තිස්සේ සටන් කළ කැරැුලිකරුවන් පළවා හැරීමට එරට ජනාධිපති බෂීර් අල් අසාද්ගේ සොහොයුර 24 July 2012
හිටපු ඉන්දියා ජනපතිනිය සමුගනී... අද ධුරයෙන් සමු ගැනීමට නියමිත ඉන්දීය ජනපතිනී ප්‍රතිභා පාටෙල් වෙනුවෙන් විශේෂ සමු ගැනීමේ උත්සවයක් ඉන්දීය ජනපති මැදුරේ එනම් රාශ්ඨපත 24 July 2012
උසේන් බෝල්ට්ගේ ඉටි රුවක් තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ඔලිම්පික් තරඟාවලිය නිමිත්තෙන් ජැමෙයිකානු මලල කී‍්‍රඩකයකු මෙන්ම ලෝක කෙටි ධාවන ශූරයාද වන උසේන් බෝ 24 July 2012
ඇෆ්ගනිස්තානයට පහරදීමෙන් වළකින්නැයි පාකිස්තාන රජයට අනතුරු ඇඟවීමක් දේශසීමා හරහා ඇෆ්ගනිස්තානයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින්නැයි ඇෆ්ගන් රජය පාකිස්තාන රජයට ඊයේ (23) අනතුරු ඇඟවීමක් කළේය. ඇෆ්ග 24 July 2012
ඉරාක යුද්ධයේදී සිරියාවට පැමිණි සරණාගතයෝ නැවතත් ඉරාකයට ඇමෙරිකාව 2003 වසරේදී ඉරාකය ආක්‍රමණය කළ අවස්ථාවේදී සිරියාවේ සරණපතා පැමිණි දහස්ගණනක් වූ ඉරාක සරණාගතයින් මේ වන විට රට තුළ හටගෙන ඇති බිහ 23 July 2012
චීනයට ඇද හැළුණු මහ වැසිවලින් 20ක් මරුට දශක හයකට පසුව චීනයේ බීජිං නුවරට ඇද හැළුණු ධාරාණිපාත වැසි හේතුවෙන් මේ වන විට 10 දෙනකු මිය ගොස් ඇති බවත් රටේ අනෙක් ප්‍රදේශවල හටගත් සුළි 23 July 2012
මියන්මාර ජනපති තායිලන්තයේ සංචාරයක මියන්මාරය සහ තායිලන්තය අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් මියන්මාර ජනපති තේන් සේන් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ(22) මියන් 23 July 2012
මර්ඩොක් පුවත්පත් අධ්යක්ෂ ධූරයෙන් ඉවත් වෙයි බටහිර මාධ්‍ය ලෝකයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ රූපට් මර්ඩොක් සන්, ටයිම්ස් සහ සන්ඬේ ටයිම්ස් යන බි්රතාන්ය පුවත්පත්වල අධ්යක්ෂ ධූරයෙ 23 July 2012
සුබසාධන කප්පාදුවට එරෙහිව ස්පාඤ්ඤ තරුණයෝ වීදි බසිති යුරෝපා කලාපයේ හටගෙන ඇති ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ස්පාඤ්ඤ රජය සිදු කළ සුබසාධන කප්පාදුවට සහ උග්‍ර විරැකියාවට සිය විරෝධය පළ 23 July 2012
මහ බැංකු නූල් බෝලයේ පැටලූණු ලෝක ආර්ථිකය ආර්ථික ලිහිල්කරණය හා වෙළෙඳපොළ හැසිරීමට නීති රීති නොපැමිණවීම ආර්ථික සමෘද්ධියට හේතු වන බව බටහිර මුල්‍ය ආයතන හා ආර්ථික උපදේශකයන් දේශ 20 July 2012
ආසියාන් හවුලේ බලයට චීනය, ඇමරිකාව පොරකති ආසියාන් නමින් හැඳින්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ 45 වැනි නායක හමුව පසුගිය සිකුරාදා කාම්බෝජයේ නොම්පෙන් නගරයේදී අවසන් වූයේ ස 20 July 2012
සිරියාවට එරෙහි තීරණයක් ගන්න වෙලාව ඇවිල්ලා සිරියාවේ ඩමැස්කස් අගනුවර පෙරේදා (18) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට එරට ආරක්ෂක ඇමැතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙන 20 July 2012
බි්රතාන්ය අගමැති හදිසියේම ඇෆ්ගනිස්තානයේ සංචාරයක ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට හදිසියේ පැමිණි බි්රතාන්ය අගමැති ඬේවිඞ් කැමරන් ඊයේ (19) එරට ජනපති හමීඞ් කර්සායි හමුවූයේය. අගමැති කැම 20 July 2012
සිනමා ලෝලීන් හඬවා රාජේශ් ඛන්නා අවසන් ගමනේ..... 70 දශකයේ බොලිවුඞ් සුපිරි තරුව ලෙස සැලකෙන රාජේශ් ඛන්නාගේ අවසන් කටයුතු ඊයේ (19) පස්වරුවේ මුම්බායි නුවරදී සිදු කෙරුණි. අධික වර්ෂාවක් පැවැ 20 July 2012
ඉන්දියා ජනාධිපතිවරණය ඇරැඹෙයි: ඉන්දියා ජනපතිවරණය ඊයේ (19) ආරම්භ වූ අතර එයින් කොංග්රස් පක්ෂය ප්රමුඛ සභාග රජයේ අපේක්ෂක ප්රණාබ් මුඛර්ජි නියතවශයෙන්ම ජයග්‍රහණය 20 July 2012
ඉන්දියා ජනාධිපතිවරණය අද ඉන්දියා ජනපතිවරණය අද (19) පැවැත්වෙන අතර එරට සභාග රජයේ හිටපු මුදල් ඇමැති ප්රණාබ් මුකර්ජි ඉන් ජයග්‍රහණය කරනු ඇතැයි අනාවැකි පළ වී තිබ 19 July 2012
රාජේශ් ඛන්නා නික්ම යයි ‘අරාධනා’, ‘හාති මෙරේ සාතී’ ‘ආනන්ද්’ සහ අමර් පේ‍්‍රම්’ ආදී අමරණීය බොලිවුඩ් සිනමාපට හරහා පේ්රක්ෂකයන් අමන්දානන්දයට පත් කළ 70 දශකයේ ස 19 July 2012
ඩමැස්කස් අගනුවර ගැටුම්වලින් සිරියානු හමුදා සෙබළු 60 ක් මරුට සිරියාවේ ඩමැස්කස් අගනුවර ඊයේ (18) සිදුවූ දරුණු ගැටුම්වලින් සිරියානු රජයේ හමුදා සෙබළුන් 60 දෙනකු ජීවිත්ෂයට පත්වූ බව එරට මානව හිමිකම් සු 19 July 2012
ඉරානය ගැන ඇමෙරිකාවත් ඊශ්‍රායලයත් දරන්නේ එකම මතයක් ඉරානය සම්බන්ධයෙන් ඊශ්‍රායලයත් ඇමෙරිකාවත් එකම ස්ථාවරයක සිටින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසයි. ඇමෙරිකා රාජ්‍ය ලේ 18 July 2012
ඉන්දීය ධීවර බෝට්ටුවකට ඇමෙරිකා නාවික හමුදාවෙන් වෙඩි ප්‍රහාරයක් සතුරු යාත‍්‍රාවකැයි වරදවා වටහා ගෙන ඇමෙරිකානු නාවික හමුදාව ඉන්දීය ධීවර බෝට්ටුවකට පෙරේදා (16) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඉන්දීය ධීවරය 18 July 2012
මැන්ඩෙලාට 94 පිරේ වර්ණ භේදවාදය තුරන් කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ, මානව දයාවෙන් පිරි දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු ද වන නෙල්සන් මැන්ඩෙලාගේ 18 July 2012
මාලදිවයිනේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණාදැයි සොයන්න නඩු විභාගයක් හමුදා කුමන්ත්‍රණයක් මගින් තමා බලයෙන් නෙරපා දැම්මේ යැයි මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් කරන චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් 18 July 2012
තලේබාන් සටන්කාමීහු 5,000 ක් අවි බිම දමති අවි බිම දමා ඇෆ්ගන් රජයට යටත් වූ තලේබාන් සටන්කාමීන් 5,000 ක් මේ වනවිට පුනරුත්ථාපන වැඩසටහන්වලට යොමු කර ඇතැයි නේටෝ හමුදා මේජර් ජනරාල් ඬේව 18 July 2012
ඊජිප්තු ගිය හිලරි ක්ලින්ටන්ට තක්කාලි - සපත්තු ප්‍රහාරයක් ඊජිප්තුවට ගොස් සිටින ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ගමන් කළ රථ පෙළ වට කර ගත් විරෝධතා කරුවෝ පිරිසක් පෙරේදා (15) සපත්තුවලින් සහ කු 17 July 2012
ජැක්ලින් වින්දිතයෙක් - අධිකරණය කියයි ඉන්දීය ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාකරුවකු මෙන්ම කප්පම්කරු ලෙස ද සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවට මැදි වී සිටින ශ්‍රී ලංකික බොලිවුඩ් නි.. 02 June 2026