ලෝක නායකයෝ රැසක් ‘ජී7’ සමුළුවට
‘ජී7’ සමුළුව, නැගෙනහිර ප්‍රංශයේ, ස්විට්සර්ලන්ත දේශසීමාව අසල එවියන් නගරයේ දී පැවැත්විණි. මෙවර ‘ජී7’ සමුළුවේ අරමුණ ඇමෙරිකා ඉරාන යුද්ධය ගැනත්, යුක්රේන රුසියන් යුද්ධය ගැනත්, ගෝලීය වෙළෙඳ කටයුතු ගැනත්, ජාත්‍යන්තර අර්බුදය ගැනත්, තාක්ෂණික ගැටලු ගැනත් සාකච්ඡා කිරීමය.