
ඇමෙරිකාවේ මිසෝරි ජනපදයේ බේට්ස් ප්‍රාන්තයේ ගුවන්තොටුපොළක් ආසන්නයේ සිදුවුණු ගුවන් යානා අනතුරකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුර සිදුවූයේ බට්ලර් ගුවන්තොටුපොළ ආසන්නයේය.
කඩා වැටුණ් සැහැල්ලු ගුවන් යානයකි. යානයේ ගමන් කරමින් සිටියේ ගුවන් කරණම් ශිල්පීන් පිරිසකි. යානය කඩා වැටී පුපුරා ගිනි ගත් බවත් ගින්න නිවා දැමීම අසීරු වූ බවත් පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd