
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා වූ ගිවිසුම අවසන් කිරීමට සහය වීම සඳහා කටාර් සාකච්ඡාකරුවන් ඉරානයට පැමිණ ඇති බවට වාර්තා වෙයි.
ඇමෙරිකාව සමග එකගත්වයක් ඇති කර ගනිමින්, සාම වැඩපිළිවෙළක් ඇති කර ගැනීම කටාර් නියෝජිතයන්ගේ අරමුණ බව පැවැසෙයි.
සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් දාර් සහ තුර්කියේ විදේශ අමාත්‍ය හකන් ෆිඩාන් දුරකථන සංවාදයක නිරතව ඇති අතර, සමාජ මාධ්‍ය සටහනක් තබමින් පාකිස්තාන විදේශ අමාත්‍යාංශය පැහැදිලි කළේ, එම දුරකථන සංවාදයේදී ඇමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුම තහවුරු කළ බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd