ඇෆ්ගන් පොලිස් නිලධාරීන් පිරිසක් තලේබාන් සංවිධානයට එක්වෙලා ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඞ් පළාතේ පොලිස් නිලධාරීන් පිරිසක් ඔවුන්ගේ ප්‍රධානීන් ද සමඟ තලේබාන් සංවිධානයට එක් වූ බව ඇෆ්ගන් රජය පවසයි. ම 08 August 2012
සිරියා ජනපති අසාද් මිනීමරනවා: කැරැලි පිලට එක් වූ අගමැති කියයි සිරියා ජනපති බෂීර් අල් අසාද් මිනීමරනවා යැයි රජයෙන් වෙන්වී එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ කැරැලිකරුවන් සමඟ එක්වූ අගමැති රියාඞ් හිජ 08 August 2012
ඇමෙරිකාවේ සීක් දෙවොලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ සීක් දේවස්ථානයකට පෙරේදා (6) කඩා වැදුණු සුදු ජාතික තරුණයකු එල්ල කළ වෙඩි තැබීමකින් උදෑසන දේවමහෙයට සහභා 07 August 2012
උමඟක් හාරා හිරෙන් පනින්න හැදූ අල් කයිඩා රැඳෙවියෝ කොටුවෙති උමඟක් හාරා ඉරාක බන්ධනාගාරයෙන් පැන යෑමට අල් කයිඩා රැඳෙවියන් පිරිසක් ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට බන්ධනාගාරයේ නියාමකවරු ඊයේ (6) සමත් 07 August 2012
ඉරාකයේ කාර් බෝම්බ දෙකක් පුපුරා 19ක් මරුට අල් කයිඩා සටන්කාමීහු ඊයේ (01) ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර අධි බලැති කාර් දෙකක් පුපුරුවා හරිමින් නගරයේ පොලිස් ස්ථානයකට කඩා වැදී පහර දුන්හ. 02 August 2012
ඔලිම්පික් බලන්න ලන්ඩන් ගිය ඔබාමා බිරිය ඔලිම්පික් තරග නැරැුඹීමට බි්රතාන්යයට ගිය ඇමෙරිකා ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා එහිදී බි්රතාන්ය පා පන්දු තරුව වන ඬේවිඞ් බෙකම් 02 August 2012
විදුලිය බිඳවැටුණාට ඉන්දීය රජයට දොස් උතුරු ඉන්දියාවේ ඉකුත් දින දෙක තුළ සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී. එම හදිසි විදුල 02 August 2012
දූෂණ මඬින්න පියවර නොගත්තොත් විරෝධතා පවත්වා ආණ්ඩුව පෙරළනවා දූෂණ වංචා නැවැත්වීමට ඉන්දීය රජය වහා පියවර නොගන්නේ නම් රටපුරා විරෝධතා රැලි සංවිධානය කර රජය පෙරළන්න තමන් සූදානම් යැයි නවදිල්ලි අගනුව 01 August 2012
රිපබ්ලිකන් ජනපති අපේක්ෂක රොම්නිගේ ප්‍රකාශයට පලස්තීන නායකයෝ කුපිත වෙති පලස්තීන සංස්කෘතියට වඩා ඊශ්‍රායල සංස්කෘතිය ඉහළ යැයි ඇමෙරිකා ජනපතිවරණ අපේක්ෂක රිපබ්ලිකන් පාක්ෂික මිට් රොම්නි කළ ප්‍රකාශයක් පලස් 01 August 2012
චෙන්නායි දුම්රියේ ගින්නක්: නවදිල්ලි අගනුවර සිට දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී මගී දුම්රියක ඊයේ (30) උදෑසන හදිසියේ ගින්නක් හටගත 31 July 2012
උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත 9 ක විදුලිය ඇනහිටලා උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත නවයක ඊයේ (30) සිදුවූ විදුලිය බිඳ වැටීමකින් ලක්ෂ ගණනක් දැඩි අසීරුතාවකට පත් වූහ. විදුලිය බිඳ වැටුණේ උතුරු ඉ 31 July 2012
සිරියානු කැරැලිකරුවෝ ඇලෙප්පෝ නුවර හමුදා මුරපොළක් අල්ලා ගනිති දරුණු ගැටුම් පවතින සිරියාවේ ඇලෙප්පෝ නුවර තුර්කියට මායිම්ව පිහිටි අනාඩාන් හමුදා මුර පොළ අත්පත් කර ගැනීමට සිරියානු කැරැලිකරුවෝ ඊයේ ( 31 July 2012
ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබුණැයි ඔලිම්පික් කමිටුවට ඉන්දියාවෙන් දොස් ඔලිම්පික් කී‍්‍රඩා සමාරම්භක උළෙලේදී, තම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ නිලධාරීන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා නොදුන්නේ යැයි ලන්ඩන් ඔලි 30 July 2012
හසාරේ යළි උපවාසයේ දුෂණ වංචා නැවැත්වීමට නීති සකස් කරන්නැයි ඉන්දීය රජයට බලකරමින් ගාන්ධි අනුගාමික අන්නා හසරේ ඊයේ (29) නවදිල්ලි අගනුවරදී යළිත් වරක් උපවාසය 30 July 2012
පැපුවා නිව්ගිනියාව අසල භූමිකම්පාවක් පැපුවා නිව් ගිනියාවට ඔබ්බෙන් මුහුදේ ඊයේ (29) උදෑසන රික්ටර් මාපකයේ ඒකක 6.6 ක් සටහන් කළ භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකානු භූ විද්‍යා සහ පතල 30 July 2012
උතුරු කොරියාවේ ගංවතුරට 88 ක් බිලි උතුරු කොරියාවට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලට 88 දෙනකු ජීවිතක්ෂයට වූ බවත් 63,000 කට උන්හිටිතැන් අහිමි වූ බවත් විදෙස් මාධ් 30 July 2012
ජපන් පාර්ලිමේන්තුව ඉදිරිපිට මිනිස් දම්වැලක් න්‍යෂ්ටික බලශක්ති කටයුතු වහා නවත්වන්නැයි ජපන් රජයට බල කරමින් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ (29) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණ 30 July 2012
සිරියා විදේශ ඇමැති ඉරානයට පැමිණෙයි දිනෙන් දින උත්සන්න වන සිරියා අර්බුදය ගැන සාකච්ඡා කිරීමේ අරමුණින් එරට විදේශ ඇමැති වලීඞ් අල් මෞලේම් ඊයේ (29)ඉරානයට ගියේය. තෙහෙරාන් නුවර 30 July 2012
රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි ඊශ්‍රායලයේ සංචාරයක ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි ඊයේ (29) ඊශ්‍රායලයට පැම 30 July 2012
සිරියාවේ පාලනය වෙනස් කිරීමේ මෙහෙයුමේ අවසන් අදියර? පසුගිය සතියේ බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට 7 වැනි පරිච්ඡේදය යටතේ ඉදිරිපත් කළ යෝජනාව නැවත වරක් රුසියාව සහ චීනය නිශේධ බල 27 July 2012
ඉන්දීය දේශපාලනයේ මුඛර්ජිගේ භූමිකාව පසුගිය සතියේ ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් පාලක කොංග්රස් පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක් 27 July 2012
ගාන්ධි අනුගාමික හසාරේ යළි උපවාසයකට සැරැසේ රටේ සිදුවන දුෂණ වංචා නැවැත්වීමට නීති සකස් කිරීමට කොංග්රස් පක්ෂය ප්රමුඛ ඉන්දීය රජය අපොහොසත් වී ඇතැයි පවසමින් ගාන්ධි අනුගාමික අ 27 July 2012
උතුරු කොරියානු නායකයාට මංගල සීනු උතුරු කොරියානු නායක කිම් ජොං උන් විවාහ වූ බවත් ඔහුගේ අත ගත්තේ එරට ජනපි‍්‍රය ගායිකාවක වන රී සොල් ජූ බවත් විදෙස් පුවත් සේවා අනාවරණය කර 27 July 2012
මියන්මාරයට පහර දෙනවා: මියන්මාරයේ දිනෙන් දින උත්සන්න වන වාර්ගික ගැටුම් හේතුවෙන් සහෝදර මුස්ලිම්වරුන් ඝාතනය වීම තවත් ඉවසා සිටිය නොහැකි බවත්, එම ගැටුම් විසඳ 27 July 2012
කොතරම් සම්බාධක දැම්මත් න්‍යෂ්ටික වැඩ නවත්වන්නේ නෑ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් බොරු චෝදනා එල්ල කරමින් ඉරානයට එරෙහිව කොතරම් සම්බාධක දැම්මත් ඉරානයේ එම න්‍යෂ්ටික වැඩසටහන නවත්වන්නේ 27 July 2012
සිරියා අර්බුදයට මැදිවී ඇමෙරිකාව ත්රස්තවාදයට උඩගෙඩි දෙනවා සිරියා රජයට එරෙහිව අවි ගෙන සටන් කරන්නේ ‘ත්රස්තවාදීන්’ පිරිසක් බවත්, ත්රස්තවාදයට එරෙහිව සටන් කරනවා යැයි පවසන ඇමෙරිකාව, ඔවුන්ට ස 27 July 2012
ජනපති අභාවයේ ශෝකය මැද ඝානාවේ ඡන්ද උණුසුමක් බටහිර අපි‍්‍රකාවට අයත් ඝානා රාජ්‍යයේ ජනාධිපති ජෝන් අටා මිල්ස්ගේ හදිසි අභාවයෙන් පසු ඔහු ගැන ජනතාව ශෝඛය පළ කරන අතරතුරේ මීළඟ ජනපතිවරණ 27 July 2012
ඇසෑමයේ වාර්ගික ගැටුම් ඇවිළී 35ක් මරුට: 170,000ක් අවතැන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සිවු දිනක් පුරා පැවැති වාර්ගික ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ ගණන ඊයේ(25) දිනයේදී 35 දක්වා ඉහළ ගොස් ඇති 26 July 2012
ඉන්දීය නව ජනපති දිවුරුම් දෙයි... ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයා ලෙස ප්රනාබ් මුකර්ජි මහතා (දකුණේ) ඉන්දීය පාර්ලිමේන්තුවේ මධ්‍යම ශාලාවේදී එරට අගවිනිසුරුවරයා වන එස්. 26 July 2012
සූ කී ප්‍රථම වරට පාර්ලිමේන්තුව අමතයි මියන්මාරයේ විපක්ෂ නායිකාව මෙන්ම ප්රජාතන්ත්ර නායිකාව ද වන අවුන් සාන් සූකී ප්‍රථම වරට ඊයේ (25) එරට පාර්ලිමේන්තුව ඇමැතුවාය. මියන් 26 July 2012
ජැක්ලින් වින්දිතයෙක් - අධිකරණය කියයි ඉන්දීය ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාකරුවකු මෙන්ම කප්පම්කරු ලෙස ද සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවට මැදි වී සිටින ශ්‍රී ලංකික බොලිවුඩ් නි.. 02 June 2026