ලෝක බලවතුන්ගේ විරෝධය නොතකා එ. ජා. මහලේකම් නොබැඳි සමුළුවට 16 වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුව ඉරානයේ තෙහෙරාන් නුවරදී අද ආරම්භවන අතර ඊට සහභාගී වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූ 30 August 2012
ඔබාමාගේ ප්‍රතිවාදියා මිට් රොම්නි ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති බැරැුක් ඔබාමා සමඟ තරග කරන තම අපේක්ෂකයා මිට් රොම්නි යැයි ප්‍ර 30 August 2012
යුරේනියම් බලගැන්වීම අඛණ්ඩව සිදු කරනවා ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල විවේචනයට බඳුන්ව ඇති ඉරාන න්‍යෂ්ටික වැඩසටහන යටතේ සිදු කෙරෙන යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාවලිය අඛණ් 30 August 2012
තලෙයිබාන් ප්‍රහාරයෙන් පාකිස්තාන හමුදා භටයන් 8ක් මරුට වයඹදිග පාකිස්තානයේ හමුදා මුරපොළකට තලෙයිබාන් සටන්කාමීන් ඊයේ(29) එල්ල කළ ප්‍රහාරයකින් හමුදා භටයෝ හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සුරන් 30 August 2012
ඊජිප්තු නව ජනපති චීනයේ සංචාරයක ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඊජිප්තු නව ජනාධිපති මොහොමඞ් මොර්සි ඊයේ (28) තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණියේය 29 August 2012
පැසිෆික් සාගරයේ භූමිකම්පාවක් එල් සැල්වදෝරයට ඔබ්බෙන් පැසිෆික් සාගර පතුළේ පෙරේදා (27) රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 7.4 ක් සටහන් කළ භූමි කම්පාවක් හට ගැණින. භූමි කම්ප 29 August 2012
ෆාර්ක් ගරිල්ලන් එක්ක සාම කතා පවත්වනවා දශක පහක් තිස්සේ කොලොම්බියා රජය සමඟ සටන් වැද සිටින ෆාක් ගරිල්ලන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් යැයි එරට ජනපති යුවාන් මැනු 29 August 2012
‘අයිසෙක්’ සුළි කුණාටුව ඇමෙරිකාවට කඩා වදී ‘අයිසෙක්’ නමැති හරිකේන් සුළි කුණාටුව ඊයේ (28) ඇමෙරිකාවේ ලූවිසියානා, මිසිසිපි සහ ඇලබාමා යන ප්‍රාන්ත හරහා හමා යන්න විය. සුළි කුණාටුව ඇ 29 August 2012
ප්‍රාණ ඇපයේ සිටි නයිජීරියා සේවකයෝ 28 දෙනා බේරා ගැනෙති නයිජීරියාවේ නයිගර් ඩෙල්ටාවේ කි‍්‍රයාත්මක අපරාධ කල්ලියක ප්‍රාණ ඇපයේ සිටි තෙල් කැණීම් සේවකයෝ 28 දෙනෙකු මුදා ගැනීමට එරට නාවික හමුදාව 29 August 2012
පාකිස්තාන නව අගමැති යළිත් අධිකරණය හමුවට පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාග යළි ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දීමට අපොහොසත් වීමත් සමඟ එ 28 August 2012
ඇෆ්ගන් හමුදා මුරපොළකට ප්‍රහාරයක්: සෙබළු 10 ක් මරුට ඇෆ්ගනිස්තානයේ හමුදා මුරපොළකට තලේබාන් සටන්කාමීන් පිරිසක් ඊයේ (27) උදෑසන කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් ඇෆ්ගන් හමුදා සෙබළු 10 දෙනෙක් ජීව 28 August 2012
සෝනියා ගාන්ධිගේ නිවස ඉදිරිපිට විරෝධතා රටේ සිදුවන දූෂණ වංචා නැවැත්වීමට පාලක කොංග්රස් පක්ෂය ප්රමුඛ රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි චෝදනා කරමින් නවදිල්ලි අනුවරදී කොංග 28 August 2012
විකිලීක්ස් සහ ජුලියන් ඇසෙන්ජ් විකිලීක්ස් සහ ජුලියන් ඇසෙන්ජ්..... 2006 විකිලීක්ස් වෙබ් අඩවිය ආරම්භ කෙරුණි...... 27 August 2012
ඇමෙරිකා ප්‍රහාරයෙන් පාකිස්තාන තලේබාන් නායක ඩබුල්ලා මරුට පාකිස්තානයේ බජූර් පළාතේ තලේබාන් නායක මුල්ලා ඩබුල්ලා ඝාතනය කිරීමට ඇමෙරිකානු හමුදා පෙරේදා (24) සමත් විය. ඩබුල්ලා ඝාතනය වූයේ ඇමෙරිකා හම 27 August 2012
සිරියා හමුදා ප්‍රහාරයෙන් දරායා නුවර 200 ක් මියයති කැරැලිකරුවන් සොයමින් සිරියා රජයේ හමුදා එරට දරායා නුවරට පෙරේදා (24) එල්ල කළ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 200 දෙනකු ජීවිතක්ෂයට පත් පත්ව ඇ 27 August 2012
බි්රතාන්ය රජය එක්වදෝරයට කළ තර්ජන ඉවත් කරගනී බි්රතාන්යයේ ලන්ඩන් නුවර තම තානාපති කාර්යාලයට කඩා වැදී එහි ආරක්ෂාව ලැබ සිටින විකිලීක්ස් සංස්කාරක ජුලියන් ඇසෙන්ජ් අත්අඩංගුවට ගන 27 August 2012
විකිලීක්ස් නිර්මාතෘට රැකවරණ දීමෙන් බි්රතාන්යයට රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුදයක් පසුගිය සතියේ දී ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපති කාර්යාලයේ සිටින විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට එම රජයෙන් දේශපාලන රැකවරණය ලබා 24 August 2012
මන්මෝහන් සිංග් රජය නැවතත් අර්බුදයක 2g නමින් හැඳින්වෙන ගුවන් විදුලි වර්ණාවලී පිළිබඳ අර්බුදයේ උණුසුම පහවී යෑමටත් පෙර ඉන්දියානු අගමැති ආචාර්ය මන් මෝහන් සිංග් රජය නැවතත් 24 August 2012
ප්රචණ්ඩ සුළි කුණාටුවක් තායිවානයට කඩා වදී තද සුළං සහ මහ වැසි ද සමඟ ‘ටෙම්බින්’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (23) සවස තායිවානයට කඩා වැදුණි. කුණාටුව පැමිණීමත් සමඟ අවදානම් ප් 24 August 2012
ලොව බලවත්ම කාන්තාවෝ දෙදෙනා හිලරි ක්ලින්ටන්-ඇන්ජෙලා මාකෙල් ලෝ සුපතළ ෆෝබ්ස් සඟරාව, 2012 වසර සඳහා ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගේ නම් ලැයිස්තුව පෙරේදා (22) ප්‍රකාශයට පත් කළ අතර එහි පළමු සහ දෙවැනි ස්ථා 24 August 2012
විකිලීක්ස් සංස්කාරකට රැකවරණ දුන්නොත් එක්වදෝරයට සම්බාධක පැනවිය යුතුයි ඇමෙරිකානු යුද සහ රාජ්‍ය රහස් ලොවට හෙළි කළ විකිලීක්ස් වෙබ් අඩවි සංස්කාරක ඕස්ටේ්රලියානු ජාතික ජුලියන් ඇසෙන්ජ්ට දේශපාලන රැකවරණ දී 24 August 2012
නාසා යානය අඟහරුගේ පස් සාම්පල පරීක්ෂා කරයි අඟහරු ග්‍රහයාගේ ගේල් ආවාටයට පතිත කරනු ලැබූ ඇමෙරිකා නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ රොබෝ යානය, මේ වනවිට එම ආවාටයේ එහෙ මෙහෙ යමින් පස් සාම 24 August 2012
සිරියා ජනපති අසාද් ධූරයෙන් ඉවත්වීමේ සූදානමක් සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡුා ආරම්භ කර ඇති බව එරට රජය පෙරේදා(21) ප්‍රකාශ කළ 23 August 2012
ඉන්දීය අගමැතිට ධූරයෙන් ඉවත් වන්නැයි විපක්ෂයෙන් බලපෑම් ඉන්දියාවේ පතල් කර්මාන්තය සම්බන්ධයෙන් හට ගෙන ඇති අර්බුදය හේතුවෙන් අගමැති මන්මෝහන් සිං සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ඔහු ඉල්ලා 23 August 2012
ඉරාක - ඉරාන මිත්‍රත්වයට ඉඩ දෙන්නේ නැහැ ඉරාකය සහ ඉරානය අතර සබඳතා ශක්තිමත් වීමට තමන් කිසිසේත් ඉඩක් ලබා නොදෙන බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකා රජය මේ බව කියා සිටියේ සිරියා අර්බුදය 23 August 2012
ඉතියෝපියා අගමැති දිවියෙන් සමුගනී දශක දෙකක් තිස්සේ ඉතියෝපියාවේ අගමැති ධූරය දැරූ පනස්හත් හැවිරිදි මෙලේස් සෙනාවි විදෙස් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා(21) මිය 23 August 2012
ජනපති ඔබාමාට මරණ තර්ජන එල්ල කළ තරුණයා කොටුවෙයි ඊ මේල් පණිවුඩ යවමින් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාට මරණ තර්ජන එල්ල කළ තරුණයකු ගිනි අවි ද සමඟ කිහිපයක් සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් ද සම 23 August 2012
කැරැලිකරුවන්ට එරෙහිව රසායනික අවි යොදා ගත්තොත් සිරියාවට පහර දෙනවා සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය, රසායනික අවි යොදා ගනිමින් කැරැලිකරුවන්ට පහරදීමක් කළහොත්, හමුදාව යවා සිරියාවට පහර දෙන බවට ඇමෙ 22 August 2012
ගඩාෆි පුතුට එරෙහි නඩුව ලබන මාසයේ කැරැලිකරුවන් අතින් කුරිරු ලෙස ඝාතනය වූ ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට එරෙහි නඩු විභාගය ලබන 22 August 2012
ගිනියාවේ කොළරා වසංගතයක් ගිනියාවේ කොළරා වසංගතයක් පැතිර යමින් පවතින බවත් මේ වනවිට ඊට අසූ දෙදෙනකු ඊට බිලි වී ඇති බවත් එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. කොළරා රෝගීන් 2,05 22 August 2012
ජැක්ලින් වින්දිතයෙක් - අධිකරණය කියයි ඉන්දීය ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාකරුවකු මෙන්ම කප්පම්කරු ලෙස ද සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවට මැදි වී සිටින ශ්‍රී ලංකික බොලිවුඩ් නි.. 02 June 2026