සිරියා අර්බුදය මැදපෙරදිගටත් ලෝකයටත් ප්‍රබල තර්ජනයක් දිනෙන්දින උග්රවෙමින් පවතින සිරියා අර්බුදය මැදපෙරදිග කලාපයටත් සමස්ත ලෝකයටත් ප්‍රබල තර්ජනයක් බව ජාත්‍යන්තර සාම නියෝජිත ලක්දාර 17 September 2012
ලිබියා තානාපති කාර්යාල ප්‍රහාරයේ වගකීම ‘යේමන අල් කයිඩාව’ බාරගනී ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට තමන් ප්‍රහාර එල්ල කළේ සිය සංවිධානයේ දෙවැනි නායකයා මරා දැමීමට කළ පළිගැනීමක් ලෙස බව යේමනයේ කි් 17 September 2012
දශක දෙකකට පසුව සූ කී ඇමෙරිකාවේ සංචාරයක මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කී දශක දෙකකට පසුව ඇමෙරිකා සංචාරයක් සඳහා ඊයේ(16) පිටත් වූ බව එරට රජය පවසයි. මේ වසර 17 September 2012
ඇෆ්ගන් පොලිස් ප්‍රහාරයෙන් නේටෝ භටයන් 4 ක් මරුට දකුණු ඇෆ්ගනිස්තානයේ පිහිටි කඳවුරකදී ඇෆ්ගන් පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (16) සිදු කළ වෙඩි තැබීමකින් නේටෝ හමුදා භටයන් සිවුදෙනකු ජීවි 17 September 2012
ජනපති පුටින්ට එරෙහිව මොස්කව් නුවර විරෝධතා රුසියා ජනපති ව්ලැදිමීර් පුටින්ගේ පාලනයට එරෙහිව එරට විපක්ෂ කි‍්‍රයාකාරීහු දහස් ගණනක් මොස්කව් නුවර දැවැන්ත විරෝධතාවක ඊයේ(16) නිරත වූ 17 September 2012
සුඩාන සහ ටියුනීසියාවේ සිටින ඇමෙරිකානු දුතයන් වහා කැඳවයි මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් වහාම සුඩානයෙන් සහ ටියුනීසියාවෙන් පිටවන්නැයි ඇමෙරිකා රජය එම රටවල තානාපති ක 17 September 2012
ලෝකයේ ගමන් මඟ වෙනස්කළ 2001- සැප්තැම්බර් 11 පසුගිය සැප්තැම්බර් 11 වැනිදා නූතන ලෝක ඉතිහාසයේ ගමන් මඟ තීරණාත්මකව වෙනස් කළ සන්ධිස්ථානයක් වන එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ජගත් වෙ 14 September 2012
එක රටක් ක්‍රම දෙකක් තවත් කොපමණ කලකටද? ශතක එක හමාරකට ආසන්න කාලයක් බි්රතාන්යයේ පාලනයට යටත්ව තිබූ කුඩා දිවයින් රාජ්‍යයක් වන හොංකොං 1997 දී චීනයේ පාලනයට ආපසු භාරදීම වැදගත් 14 September 2012
බි්රතාන්යයේ විලියම් කුමරු සිය බිරිඳ වන කැතරින් කුමරිය සමඟ... බි්රතාන්යයේ විලියම් කුමරු සිය බිරිඳ වන කැතරින් කුමරිය සමඟ සිංගප්පූරුවේ ජාතික ඕකිඞ් උයනට සපැමිණි අවස්ථාවේදී උණුසුම් ලෙස එරට නි 14 September 2012
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සෝමාලියා නව ජනපති නූලෙන් බේරෙයි සෝමාලියාවේ නව ජනාධිපති හසන් ෂීක් මොහමඞ් ඉලක්ක කරගෙන පෙරේදා (12) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ජනාධිපතිවරයා දිවි ගලවාගෙන ඇතැයි එරට ර 14 September 2012
යේමන ආරක්ෂක ඇමැති ඝාතන තැත වරදී යේමන ආරක්ෂක ඇමැති මොහොමඞ් නසර් අහමඞ් ගමන් ගත් රථපෙළ ඉලක්ක කරගෙන පෙරේදා(12) එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ 14 September 2012
ඊජිප්තුව අපේ සතුරෙක්වත් මිතුරෙක්වත් නොවේ කයිරෝ නුවර ඇමෙරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට ප්‍රචණ්ඩකාරී ලෙස සිදුකෙරෙන විරෝධතා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමෙරිකා ජනපති බැරැක් 14 September 2012
ඊජිප්තු හිටපු අගමැතිට තෙවසරක සිරදඬුවමක් බලයෙන් පහ කළ ඊජිප්තු ජනපති හොස්නි මුබාරක්ගේ රජයේ අගමැතිවරයා ලෙස කටයතු කළ අහ්මඞ් නසිෆ්ට එල්ල වූ දුෂණ චෝදනාවලට වැරැදිකරු වීම නිසා එර 14 September 2012
ටි්රපොලි නුවර ඇමෙරිකා තානාපති නිලධාරීන්ගේ ආරක්ෂාවට යුද නැව් දෙකක් ලිබියාවේ ටි්රපොලි නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයේ ආරක්ෂාව තර කිරීම පිණිස යුද නෞකා දෙකක් සමඟ විශේෂ බලකා සෙබළ කණ්ඩායමක් යැව 14 September 2012
තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් පාකිස්තාන කම්කරුවන් 9ක් මරුට (ඒ.එෆ්.පී* නිරිතදිග පාකිස්තානයේ බලූචිස්තාන් පළාතේදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් ඊයේ(13) සිදු කළ වෙඩිතැබීමකින් මාර් 14 September 2012
ෆාර්ක් ගරිල්ලන් සමඟ සාම කතා ඔස්ලෝ නුවරදී නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී ෆාර්ක් ගරිල්ලන් සමඟ සාම කතා ආරම්භ කරන බව කොලොම්බියා ජනපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් පවසයි. සැන්ටෝස්ගේ 14 September 2012
පාකිස්තානයේ කම්හල් දෙකක මහා ගින්නෙන් 215ක් මරුට පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි මහල් හතරකින් යුත් ඇඟලූම් කර්මාන්තශාලාවක ඊයේ(12) හටගත් ගින්නකින් එහි සේවය කළ 194දෙනෙක් ජීවිතක්ෂයට පත් ව 13 September 2012
තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය ජනපති ඔබාමා හෙළාදකී ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට එල්ල කෙරුණු ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙළා දකින බව ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා ඊයේ(12) 13 September 2012
අල් කයිඩා දෙවැනි නායකයා යේමන හමුදා ප්‍රහාරයෙන් මියයයි මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදී මෙහෙයුම් බාරව කි‍්‍රයා කළ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ දෙවැනි නායකයා ලෙස සැලකෙන සයීඞ් අල් ෂේරි පෙරේ 12 September 2012
ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සීමාවක් පැනවීම අවශ්‍යයි ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නිශ්චිත සීමාවක් පැනවීම පිළිබඳව ඇමෙරිකා රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඊශ්‍රායල අගමැති බෙන්ජම 12 September 2012
සිරියාවේ යුද අපරාධකරුවන් නීතිය හමුවට රැගෙන ආ යුතුයි සිරියාවේ දරායා නුවර පසුගියදා සිදුවූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි මානව හිමිකම් සංවිධාන ප්‍රධානියකු කළ ඉල්ලී 12 September 2012
චිකාගෝ නුවර ගුරුවරු 25,000ක් වැඩ වරති ගුරු වැටුප් සහ සේවා තත්ත්වයන්ට අදාළ ඉල්ලීම් මුල් කරගනිමින් ඇමෙරිකාවේ චිකාගෝ නුවර ගුරුවරු වැඩවර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මෙ 12 September 2012
පාකිස්තානයේ කාර් බෝම්බයක් පිපිරී 12ක් මරුට වයඹදිග පාකිස්තානයේදී ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරගෙන පෙරේදා(10) පුපුරාගිය කාර් බෝම්බයකින් සිවිල් වැසියන් 12ක් ජීවිතක්ෂයට පත්ව 40 දෙ 12 September 2012
නිකරගුවාවේ ගිනි කන්දක් පුපුරයි නිකරගුවාවේ සකී‍්‍රය ගිනිකඳුවලින් එකක් වන සැන් කි්රස්ටොබාල් ගිනිකන්ද ඊයේ(10) හිටිහැටියේ සකී‍්‍රය වී දුම් වලා පිට කිරීම ආරම්භවීමත් 11 September 2012
සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 11 වැනි සැමරුම අද දෙදහස්එක වර්ෂයේ ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ 11 වැනි සංවත්සරය අදට(11) යෙදී තිබෙන අතර ප්‍රහාරයෙන් 11 September 2012
බි්රතාන්යයේ හැරී කුමරු නැවතත් යුද සේවයට බි්රතාන්යයේ හැරී කුමරු යුද හෙලිකෝප්ටර් නියමුවකු ලෙස නැවතත් සේවයට එක්වීම සඳහා පසුගියදා ඇෆ්ගනිස්තානයට පැමිණි බව බි්රතාන්ය ආ 10 September 2012
සියවැනි ඉන්දීය අභ්‍යාවකාශ චාරිකාව විදේශීය චන්ද්‍රිකා දෙකක් රැගත් පී.එස්.එල්.වී සී-21 රොකට්ටුව ඊයේ(9) ඉන්දියාවේ ශ්‍රී හරිකොටාහි පිහිටි සතිෂ් දවාන් අභ්‍යාවකාශ මධ්‍යස්ථා 10 September 2012
කැනඩා රජය ඉරානය සමඟ රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා අත්හිටුවයි ඉරානය ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් යැයි චෝදනා කරමින් එරට සමඟ සියලූම රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා තාවකාලිකව අත්හිටුවීමට කැනඩා රජය පෙරේදා (8) 10 September 2012
ඉරාකයේ නගර රැසකට එල්ල වූ ප්‍රහාරවලින් 52 ක් මරුට ඉරාක රජයේ තෙල් සමාගමකට ඇතුළු නගර ගණනාවකට ඊයේ(9) ප්‍රහාර විස්සකට ආසන්න ගණනක් එල්ල වූ අතර ඉන් 52 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 250 කට අධික පිරිසක 10 September 2012
පාකිස්තාන හක්කානී සටන්කාමීන් ඇමෙරිකානු ත්‍රස්ත ලැයිස්තුවට පාකිස්තානයේ කි‍්‍රයාත්මක ‘හක්කානී’ ඉස්ලාමීය සටන්කාමීන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට තමන් තීරණය කළේ යැයි ඇමෙරිකාව පෙර 10 September 2012
ජැක්ලින් වින්දිතයෙක් - අධිකරණය කියයි ඉන්දීය ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාකරුවකු මෙන්ම කප්පම්කරු ලෙස ද සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවට මැදි වී සිටින ශ්‍රී ලංකික බොලිවුඩ් නි.. 02 June 2026