ග්‍රීන් කාඩ්’ සීමා ඉවත් කිරීමට ඇමෙරිකානු පාර්ලිමේන්තුවට පනතක්
ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට ඉඩ සලසමින් විදේශිකයන් වෙනුවෙන් හඳුන්වා දී තිබූ ‘ග්‍රීන් කාඩ්’ සම්බන්ධයෙන් සීමා ඉවත්කිරීමට අදාළ නීති සම්පාදනය කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මණ්ඩලයේ බලවත් නායකයෝ කටයුතු කරන බව විදෙස් මාධ්‍ය පවසති.