බැන්ස්කි ලෙස හැඳින්වෙන බ්‍රිතාන්‍ය ජාතික වීදි කලාකරුවකුගේ සිතුවමක් වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 12 ක වාර්තා ගත මුදලකට අලෙවි වී ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ චිම්පන්සීන් අසුන්ගෙන සිටින අයුරු නිරූපණය වන මෙම සිතුවම, බාරදුන් පාර්ලිමේන්තුව, ලෙස නම් කර තිබේ.
2009 වර්ෂයේ නිර්මාණය කර ඇති එය මීටර් 4 ක දිගින් යුත් විශාල පරිමාණයේ සිතුවමකි.
2008 වසරේදී බැන්ස්කිගේ සිතුවමක් නිව්යෝක් නගරයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8 කට අලෙවි වී තිබේ.
බැන්ස්කි සිය අනන්‍යතාව සඟවාගෙන ජීවත්වන පුද්ගලයකු බව විදෙස් මාධ්‍ය පවසයි.
-226
(රොයිටර්ස් ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වීදි කලාකරුවකුගේ සිතුවමක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි
kin benat Friday, 04 October 2019 11:00 AM
ඕක හෙට අනිද්දට ගත්ත පුද්ගලයා ලංකාවට බාරදෙනවා.
Bamunuarachchi Saturday, 05 October 2019 01:53 AM
මේක ලංකා පාර්ලිමන්තුව කියලා සටහන් වුණා නම් තව මිලියන 5ක් වැඩිපුර අලවි කර ගන්න තිබුනා. රැජිනම එය මිලට ගනී වී ලෝකෙට පෙන්වන්න "අපි මහත් වරුන්ට බාර දීපු රට දැන් චිම්පනසියන් පාලනය කරනවා " කියා ලෝකෙට කියන්න
විජිත් Saturday, 05 October 2019 05:55 PM
බමුණු, අදහසනම් හොඳයි..එත් ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ චිම්පන්සියෝ නොවෙයිනේ.ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ " නරි " රැලක්නේ. එනිසා නරි 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ සිතුවමක් අඳින්න බැන්ස්කිට ආරාධනා කරමු.