IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


වැඩිම චන්ද්‍රයන් සිටින ග්‍රහයා ‘සෙනසුරු’

වැඩිම චන්ද්‍රයන් සිටින බවට සලකන ලද බ්‍රහස්පති ග්‍රහයාට තිබු ස්ථානය සෙනසුරු ග්‍රහයා ලබාගෙන ඇතැයි අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමයේ කුඩා ග්‍රහයන් පිළිබද සමීක්ෂණ ආයතනය කියයි.
 
සෙනසුරු වටා නව චන්ද්‍රයන් 20ක් අලුතින් සොයාගෙන ඇත. ඒ අනුව මේ වනවිට සෙනසුරුට සිටින චන්ද්‍රයන් සංඛ්‍යාව 82ක් වන අතර, බ්‍රහස්පතිට සිටින චන්ද්‍රයන් ගණන 79ක් වේ.
 
අලුතින් සොයාගත් චන්ද්‍රයන් සෙනසුරු ග්‍රහයාගේ සිට කිලෝමීටර 5ක පමණ දුරකින් පිහිටන බවද සොයාගෙන ඇත.
 
 හවායිවල ඇති  විශේෂ තියුණු දුරේක්ෂයකින් නිරීක්ෂණය කිරීමෙන් මෙම චන්ද්‍රයන් සොයාගෙන ඇත. අලුතින් සොයාගත් චන්ද්‍රයන් සදහා නම් යෝජනා කරන්නැයිද එම ආයතනය පවසයි.
 
(ද ගාඩියන් ඇසුරිනි)
 16844



අදහස් (1)

වැඩිම චන්ද්‍රයන් සිටින ග්‍රහයා ‘සෙනසුරු’

jaya Tuesday, 08 October 2019 09:31 AM

කිලෝමීටර 5ක? මිලියන 5 නෙවෙයිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1080 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 566 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site