IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


තායිලන්තයේ විනිසුරුවරයකු අධිකරණයේ දී වෙඩි තබාගනී

තායිලන්තයේ දකුණු දිග යාලේහි අධිකරණයකදී විනිසුරුවරයකු සියදිවි හානිකර ගැනීම සඳහා වෙඩි තබා ගෙන ඇතැයි වාර්තා වේ.

විනිසුරුවරයා වෙඩි තබා ගැනීමට පෙර තායිලන්තයේ අධිකරණ ක්‍රියාදාමය හා නීති රීති පද්ධතිය පිළිබඳව දැඩිලෙස විවේචනය කරමින් වේගවත් කථාවක් ද පවත්වා ඇත.

අනතුර සිදුකර ගැනීමෙන් පසු විනිසුරුවරයා කඩිනමින් රෝහල් ගතකර ඇත.  විනිසුරුවරයා අසාධ්‍ය තත්ත්වයේ සිටි නමුත් මේ වනවිට සුවය ලබමින් සිටින බව වෛද්‍යවරු පවසති. 

 

මෙම සිද්ධියට පෙර විනිසුරුවරයා විසින් මිනීමැරුමකට චෝදනා ලැබූ මුස්ලිම් ජාතිකයින් පස්දෙනකු චෝදනා වලින් නිදොස් කර නිදහස් කර ඇත.

කෙසේ වුවද විනිසුරුවරයාගේ සියදිවි නසාගැනීමට සත්‍ය හේතුව පැහැදිලි නැතැයි පොලිසිය පවසයි.

විනිසුරුවරයා සිදුකළ කථාව ඔහු විසින්ම ෆේස් බුක් ඔස්සේ සජීවීව විකාශනය කර ඇති බවද පැවසේ.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

තායිලන්තයේ විනිසුරුවරයකු අධිකරණයේ දී වෙඩි තබාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1074 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 445 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 566 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site