නියාමනයට විවෘත යැයි ෆේස්බුක් සමාගම කියයි
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඩිජිටල්, සංස්කෘතික, මාධ්‍ය හා ක්‍රීඩා කමිටුව ‘අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත්’ පිළිබඳ අවසන් වාර්තාවේ නිර්දේශ අනුව අර්ථාන්විතව නියාමන කිරීමට තමන් විවෘත යැයි ෆේස්බුක් සමාගමේ එක්සත් රාජධානියේ මහජන ප්‍රතිපත්ති කළමනාකාර කරීම් පැලැන්ට් පැවැසීය.