කැනඩාවේ පැවැත්වුණු මැතිවරණයෙන් අගමැති ජස්ටින් ටෲඩෝ මහතා නයකත්වය දරන ලිබරල් පක්ෂය ජයග්‍රහණය කර ඇත.
කෙසේවුවද අපේක්ෂිත බහුතර බලය නොලැබීම හේතුවෙන් ටෲඩෝ මහතාට පිහිටුවීමට හැකිවන්නේ සුළුතර ආණ්ඩුවක් බව විචාරකයෝ පවසති.
මෙවර මැතිවරණයේදී ලිබරල් පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 159ක් බවත් කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීම සඳහා ආසන 170ක් ලබාගතයුතු බවත් සඳහන් වේ.
දෙවැනි තැනට පත්වී ඇති කොන්සර්වේටිව් පක්ෂය ආසන 121ක් ලබාගෙන ඇත.
මෙම මැතිවරණය ටෲඩෝ අගමැතිවරයාගේ ජනප්‍රියත්වය ගිලිහී යෑම සම්බන්ධ ජනමත විචාරණයක් බවද විචාරකයෝ සඳහන් කරති.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කැනඩාවේ මැතිවරණයෙන් අගමැති ටෲඩෝට ජය