IMG-LOGO

ලොරි රථයේ තිබී හමුවූ සිරුරු 39 චීන ජාතිකයින්ගේ බව හෙළි‌වේ

බල්ගේරියාවේ සිට ලන්ඩන් නුවර වෙත ධාවනය වෙමින් තිබූ ලොරි රථයක තිබී හමුවූ සිරුරු 39 ය චීන ජාතිකයින්ගේ බව හෙළිවී ඇතැයි වාර්තා වේ.

කාන්තාවන් අටදෙනකුගේ හා පිරිමි පුද්ගලයින් 31දෙනකුගේ සිරුරු රථයේ තිබී හමුවී ඇති අතර මෙම ඝාතනයන්ට සැකපිට ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් මෙම ඝාතන පසුපස සිටින බවට සැකකරන බව බ්‍රිතාන්‍ය අපරාධ පරීක්ෂණ අංශ සඳහන් කරයි.

ඒසෙක්ස් ප්‍රාන්ත පොලිසිය පවසන්නේ ලොරි රථයේ ඉදිරිපස කොටස ඩබ්ලින් සිට වෙල්සයේ හොලිහීඩ් හරහා පසුගිය ඉරිදා දිනයේ රට තුළට ඇතුළු වී ඇති බවයි.

මෙය ඉතිහාසයේ සිදුවූ විශාලම මනුෂ්‍ය ඝාතනය බව ද ඔවුහු සඳහන් කරති.

(බීබිසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

ලොරි රථයේ තිබී හමුවූ සිරුරු 39 චීන ජාතිකයින්ගේ බව හෙළි‌වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 720 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 509 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site