IMG-LOGO

ඉන්දියානු පාලන කාෂ්මීරයේ දී රියදුරන් දෙදෙනකු මරාදමයි

ඉන්දියානු පාලන කාෂ්මීර ප්‍රදේශයේදී ට්‍රක් රථ රියදුරන් දෙදෙනකු මරාදමා ඔවුන්ගේ රථවලට ගිනි තබා ඇතැයි පොලිසිය පවසයි.
 
ඇපල් වගාවට ප්‍රසිද්ධියක් උසුලන කාෂ්මීරයේ ෂොපියන් දිස්ත්‍රික්යේ දී මෙම ඝාතන සිදුව ඇති අතර ට්‍රක් රථ දෙකේ ඇපල් පුරවා තිබූ බව සඳහන් වේ.
 
පොලිසිය පවසන්නේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල් ගතකළ බවයි.
 
ත්‍රස්ත කල්ලි විසින් මෙම ඝාතන සිදු කරන්නට ඇතැයි සැකකරන බව පොලිසියේ උසස් නිලධාරියකු මාධ්‍යයට පවසා ඇත.
 
කාෂ්මීර ප්‍රදේශයට ලබාදී තිබූ ස්වතන්ත්‍ර පාලන තත්ත්වය පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දියානු රජය විසින් අහෝසි කිරීමෙන් පසු කලාපයේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වුණු බව ද සඳහන් වේ.
 
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
 
 



අදහස් (0)

ඉන්දියානු පාලන කාෂ්මීරයේ දී රියදුරන් දෙදෙනකු මරාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 717 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 508 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site