ඇෆ්ගනිස්තානය පාකිස්තාන තානාපතිවරයා කැඳවයි
කාශ්මීර ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රචණ්ඩකාරී පිළිවෙතක් අනුගමනය කළහොත් ඇෆ්ගන් සාම සාකච්ඡාවලට එම නිසා බලපෑමක් සිදුවනු ඇතැයි යනුවෙන් කරන ප්‍රකාශයක් නිසා ඇෆ්ගනිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය අද (20) එරට සිටින පාකිස්තානය තානාපතිවරයා කැඳවා කරුණු විමසා ඇතැයි වාර්තා වේ.