IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලෙබනනයේ අගමැති ඉල්ලා අස්වීමේ තීරණයක

සති දෙකක් පුරා රටේ පවතින විරෝධතා හේතුවෙන් තමා ඉල්ලා අස්වන බව ලෙබනනයේ අග්‍රාමාත්‍ය සාද් හරීරි මහතා පවසයි.

තම ඉල්ලා අස්වීම ලෙබනන ජනපති මිෂෙල් අවුන් මහතාට ලබාදීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කළේය.

විරෝධතා හේතුවෙන් රටේ කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බැවින් එම අර්බුදය කඩිනමින් විසඳිය යුතු යැයි ඔහු පැවසීය.

වට්ස්ඇප් ඇමතුම් සඳහා බදු අය කිරීමට එරෙහිව විරෝධතා ආරම්භ වුව ද පසුව ඒවා දේශපාලන ක්ෂේත්‍රයේ දූෂණ සහ ආර්ථික අර්බුද ඉලක්ක ගත කෙරිණි.

විරෝධතා පැවති දින දහයක කාලය තුළ එරට බැංකු, කාර්යාල, පාසල් සහ විශ්වවිද්‍යාල ද වස‍ා තැබුණි.

ලෙබනනය ලොව ඉහළම ණය මට්ටම් පවතින රටවල් අතරින් එකකි. 

(බීබීසී ඇසුරෙනි)

-226-



අදහස් (0)

ලෙබනනයේ අගමැති ඉල්ලා අස්වීමේ තීරණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 766 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2408 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site