IMG-LOGO

එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයේ පළමු මහකොමසාරිස්වරිය මියයයි

එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයේ මහකොමසාරිස් ලෙස සේවය කළ පළමු සහ එකම කාන්තාව වූ  සදාකෝ ඔගාටා මහත්මිය අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

ජපන් ජාතික සදාකෝ මියයන විට ඇය 92 හැවිරිදි වියේ පසුවූවාය.

රුවන්ඩාවේ ජන සංහාරය හා යුගොස්ලෝවියාවේ වාර්ගික අර්බුද සම්බන්ධව ඇගේ පාලන කාලය තුල ලබාදෙන ලද දායකත්වය කැපී පෙනින.

මානුෂීය ගැටලු වන දරිද්‍රතාවය, සරණාගතයන් සහ ගැටුම් සම්බන්ධව ඇය විශිෂ්ට නායකත්වයක් ගෙන කටයුතු කළ බව සඳහන් වේ. 

එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යංශයේ වර්තමාන මහකොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩි ද ඔගාටා මහත්මියගේ සේවය අගය කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයේ පළමු මහකොමසාරිස්වරිය මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 715 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 508 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site