IMG-LOGO

බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට

බ්‍රසීලයේ මිනාස් ජෙරයිස් පළාතේ දී කුඩා ගුවන් යානයක් කඩාවැටීම හේතුවෙන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 

බෙලෝ හොරිසොන්ටේහි කාලොස් ප්‍රටේස් ගුවන්තොටුපලින් ගුවන්ගතවූ යානය සුළු මොහොතකින් ජනාකීර්ණ පෙදෙසකට කඩාවැටුණු බවත් මෝටර් රථ තුනකට හානි සිදුවුණු බවත් පොලිසිය පවසයි.

යානය ඇදවැටුණු ස්ථානයේ ගිනිගැනිමක් ද සිදුව ඇති අතර මෙම වසරේදී එම මාර්ගයට ඇදවැටුණ දෙවන ගුවන් යානය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.

මියගිය අය අතර මාර්ගයේ ගමන් කළ අයෙකු හා මෝටර් රථයක සිටි අයෙකු වන බවත් තෙවැන්නා ගුවන් යානය තුළ මියගොස් සිටි බවත් පොලිසිය පවසයි. 

පිළිස්සුම් තුවාල ලැබූ තිදෙනකු රෝහල් ගතකර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 720 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 509 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site