IMG-LOGO

විභාග වංචා වළක්වන්න ඉන්දියාවේ සිසුන්ගේ හිසට පෙට්ටි දමති

විභාග වංචා වැළැක්වීම සඳහා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ හවේරිහි භගට් පූර්ව විශ්වවිද්‍යාල ආයතනයේ පැවති රසායන විද්‍යා විභාගයකට සහභාගී වූ සිසුන්ගේ හිසට කාඩ්බෝඩ් පෙට්ටි පළඳවා ඇතැයි වාර්තා වේ.
 
සිසුන් පෙට්ටි පැළඳ සිටින අයුරු දැක්වෙන ඡායාරූප ප්‍රචාරය වීම හේතුවෙන් ඉන්දීය පාසල් නිලධාරියෙකුට සමාව ඉල්ලීමට සිදුව ඇතැයි ද වාර්තා වේ.
 
මෙම ක්‍රමය භාවිතා කිරීමට සිදුවීම සම්බන්ධව කනගාටු වන බවත් මෙය සිදුකළේ අත්හදාබැලීමක් ලෙස බවත් එම නිලධාරීන් වැඩිදුරටත් පවසා තිබේ. සිසුන්ගේ ද කැමැත්ත ඇතිව එම ක්‍රමය ක්‍රියාත්මක කර ඇති අතර පෙට්ටි සිසුන් ම ගෙනවිත් ඇතැයි ද සඳහන් වේ.
 
" සිසුන්ට කිසිම ආකාරයකින් බල කළේ නැහැ. සමහර සිසුන් පෙට්ටි පැළඳ ගත්තේත් නැහැ. සමහරු සුළු වේලාවක් පැළඳ සිට ගැලවූවා" යැයි බලධාරීන් පවසා ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (4)

විභාග වංචා වළක්වන්න ඉන්දියාවේ සිසුන්ගේ හිසට පෙට්ටි දමති

රවින් Sunday, 20 October 2019 01:01 PM

වංචා එ් තරමටම? ඉතින් ඔයවගේ කට්ටිය උපාධි එහෙම අරගෙන ඇවිල්ලා තමයි අපිට උපදෙස් දෙන්නේ. අපේ අයත් මහා ඉහළින් පිළිගන්නේ. අපේ රටේ උපාධි හෑල්ලු කරන්නේ...

:       133       246

[email protected]Monday, 21 October 2019 07:31 AM

හරියට හරි...!!!

:       0       135

lankasri Sunday, 20 October 2019 02:52 PM

මේ වගේ ගොන්හරක් වැඩ තමයි ඉන්දියාවේ නම් කරන්නේ...

:       76       129

jagath Monday, 21 October 2019 04:28 AM

ඉන්දියන් හොර උපාධිකාරයන් කොච්චර ඉන්නවද... මේ ගල්ෆ් වල...

:       0       158

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 717 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 508 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site