IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


භෞතික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය තාරකා විද්‍යාඥයින් තිදෙනකුට

2019 වසරේ භෞතික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය තාරකා විද්‍යා ක්ෂේත්‍රයට සිදුකළ මෙහෙය වෙනුවෙන් විද්‍යාඥයින් තිදෙනකුට ලබාදීමට එම කමිටුව තීරණය කර ඇත.
 
ජේම්ස් පීබ්ල්ස්, මිචෙල් මේයර් සහ ඩිඩියර් ක්වෙලෝස් එම ජයග්‍රාහී විද්‍යාඥයින් තිදෙනාය.
 
ස්වීඩන් ක්‍රවුන් මිලියන නවයක මුදල් ත්‍යාගය මොවුන් තිදෙනා අතර බෙදීයන බව ද සඳහන් වේ.විශ්වයේ පරිණාමය හා නොදන්නා ග්‍රහලෝක ගවේෂණය කිරීම සම්බන්දව ඔවුන්ට මෙම සම්මානය හිමිවි ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 

 



අදහස් (1)

භෞතික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය තාරකා විද්‍යාඥයින් තිදෙනකුට

Chathuri Tuesday, 08 October 2019 12:00 PM

අපරාදේ මැතිවරණය ඉවරවෙනකම් හිටියනම් මේ එක නොබෙල් ත්‍යාගයේ හිමි කරුවා මහින්දගේ බාල පුතා , ඔහුත් හරි දක්ෂයා , පියාට බලය තියෙනකොට පුතාල ආදී නිතිඥවරු, විශේසඥවරු , බලය නැති වෙනකොට නිකම්ම බේබිල. තව මාසයක් වැනි කාලයක් හිටියනම් බල ගන්න තිබුන

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1073 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 445 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 566 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site