රොමානියාවේ දකුණු දිග බලාචුහි ට්‍රක් රථයක් හා කුඩා බස් රථයක් එකිනෙක ගැටීමෙන් 10දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.
සිදුවූ අනතුරින් රියදුරන් දෙදෙනාම මියගොස් ඇති බවත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
රොමානියාවේ බොහෝ ප්‍රදේශවල මාර්ග අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් නිරතුරුවම මෙවැනි මාරාන්තික රිය අනතුරු සිදුවන බව පැවසේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd