අවසන් පැය 24 තුළ ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 54,044 ක්
ඉන්දියාවෙන් අවසන් පැය 24 තුළදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 54,044 දෙනකු හඳුනාගත් බවත්, ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 76,51,107 ක් දක්වා ඉහළ ගිය බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.