IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බ්‍රිතාන්‍යයේ ඉන්ධන හිගයක්

ලොව බලසම්පන්න ආර්ථිකට හිමිකම් කියාන බ්‍රිතාන්‍යය මේ දිනවල දැඩි ඉන්ධන හිගයකට මුහුණ දී සිටිති.

මෙම ඉන්ධන හිගයට හේතු වී ඇත්තේ එරට ඉන්ධන ප්‍රවාහනය කරන  ලොරි රියදුරන්ගේ හිඟයක් නිසා වෙන් වන අතර ඊට පිළියමක් ලෙස විදෙස් ලොරි රියදුරන් සඳහා තාවකාලික වීසා නිකුත් කිරීමට ද බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇත.

ඒ අනුව සංක්‍රමණික නීති කෙටිකලක් සඳහා සංශෝධනය කිරීමට ඉඩ ඇති බවත් එරටට ඇතුළු විය හැකි විදෙස් සේවකයින් ගණන සඳහා සීමාවක් පැනවීමටත් තීරණය කෙරෙතැයි එරට මාධ්‍ය පැවසීය. තාවකාලික වීසා 5,000ක් පමණ නිකුත් කෙරෙනු ඇතැයිද පැවසේ.

රියදුරන් හිඟවීම හේතුවෙන් මේ වනවිට බ්‍රිතාන්‍යයේ  ඉන්ධන ප්‍රවාහනයට බාධා මතුවී ඇති අතර ඉන්ධන නොමැති වීම හේතුවෙන් සමහර ඉන්ධන පිරවුම්හල් වසාදමා ඇති අතර සමහර ප්‍රදේශවල දිගු පෝලිම් නිර්මාණය වී ඇතැයි ද සඳහන් වේ.

නමුත් රට තුළ අවශ්‍යතරම් ඉන්ධන තොග ඇති බැවින් කලබල නොවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීම් කරයි.

මේ වනවිට භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා රියදුරන් 100,000ක පමණ පුරප්පාඩු ඇති බව වාර්තා විය.

මේ වන විට බ්‍රිතාන්‍යයේ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ රියැදුරන් ගේ හිගයක් මතු වී ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය සේම බ්‍රෙක්සිට් සහ වානිජ ක්‍රම වල කලක් තිස්සේ පවතින ගැටලුද ඊට හේතුවි ඇත.

පසුගිය වසංගත කාලය තුළ එම රියදුරන් 70,000ක් පමණ එම රැකියා වලින් ඉවත් වී ඇත්තේ හෝම් ඩිලිවරි වැනි විකල්ප වලට යොමු වෙමිනි.එම පිරිසෙන් 12,500ක් පමණ යුරෝප සංගම් වැසියන් වන බවද පැවසෙති.

බ්‍රෙක්සිට් ගිවිසුම හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රටවල භාණ්ඩ ප්‍රවාහානි ලොරි රියදුරටන් නව දේශ සිමා වලට යටත් වීම සිදු වී ඇති හෙයින් බ්‍රිතාන්‍යයේ රැකියා වීසා ලබා ගැනීම මේ වන විට දැඩි අපහසු කාර්යයක් ද වී ඇත.

(ගාඩියන් අසුරෙනි)



අදහස් (0)

බ්‍රිතාන්‍යයේ ඉන්ධන හිගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site