IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


අයිස්ලන්ත පාර්ලිමේන්තුවේ කාන්තාවෝ වැඩියි

යුරෝපා රාජ්‍යයක් වන අයිස්ලන්තයේ මහ මැතිවරණය පසුගිය 25 වැනිදා පැවැත්වුණු අතර එහි ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ වී තිබේ.

ඒ අනුව, බහුතරය හිමි නොවුණත්, අයිස්ලන්ත පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ ගොස් ඇති බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අයිස්ලන්ත පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ 'ඇල්තින්' මන්ත්‍රණ සභාව යනුවෙනි. පසුගිය 25 වැනිදා 'ඇල්තින්' මන්ත්‍රණ සභාවේ ආසන 63 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට මහ මැතිවරණය පැවැත්විණි. එයින් ආසන 30 ක් කාන්තාවන්ට හිමිවීම සුවිශේෂිත්වයක් ලෙස සැලකෙයි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 48 කි.

ඒ අනුව, යුරෝපා රටක පාර්ලිමේන්තුවක කාන්තාවන් වැඩි ආසන සංඛ්‍යාවක් නියෝජනය කරන්නේ අයිස්ලන්තයේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අයිස්ලන්තය උතුරු අත්ලාන්තික් සාගර දූපතකි. ජයගහනය 3,71,000 කි.

(රොයිටර්)

 



අදහස් (1)

අයිස්ලන්ත පාර්ලිමේන්තුවේ කාන්තාවෝ වැඩියි

lelwala Thursday, 30 September 2021 08:04 AM

ලංකාවේ වගේ සාරිය කරට අරගෙන බැනගන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 792 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site