
'කොවිඩ් 19' ආශ්‍රිතයකුගේ සමීපතමයකු වූ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මේ දිනවල ස්වයං නිරෝධානයට යොමු වීම සඳහා අසල්වැසි සයිබීරියාවේ කඳුකරය බලා ගොස් ඇතැයි ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
'තමන් දින කීපයක් නිරෝධායනයේ සිටිනවා' යැයි පවසමින් රුසියන් ජනාධිපතිවරයා, සයිබීරියානු කඳුකරයේ මසුන් අල්ලන අයුරු සහ කඳුකරයේ ඇවිදින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ද මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත.
රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගේ ෂිගෝව් පවසා ඇත්තේ නිරෝධායනයට යොමු වෙද්දී අවස්ථා කීපයකදී ජනාධිපති පුටින් 'කොවිඩ් 19' පරීක්ෂණ සඳහා යොමු කළ බවත්, ඔහුට වයිරසය ආසාදනය වී නැති බවත්ය.
විවේක ගැනීමට රුසියන් ජනාධිපති පුටින් තෝරා ගන්නේ සයිබීරියා කඳුකරයයි. මෙවර ද ඔහු සයිබීරියා කඳුකරය බලා ගොස් ඇත්තේ ආරක්ෂක අංශ නිලධාරීන් සහ වෛද්‍ය කණ්ඩායමක් ද සමඟය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුටින් සයිබීරියාවේ නිරෝධායනයට ගිහිල්ලා