ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරු තිදෙනෙක් කොරෝනා එන්නත ගැනීමට යති
ජනතාව එන්නත් ලබාගැනීමට යොමු කිරීම සඳහාත් ඒ සඳහා ජනතාව අතර විශ්වාසය වැඩි කිරීම සඳහාත් ප්රසිද්ධියේ ‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ බිල් ක්ලින්ටන් කැමැත්ත පළ කර ඇත.