මෝදිගේ නව කැබිනට්ටුවට අලුත් මුහුණු රැසක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදු කළ නව කැබිනට් සංශෝධනයට අනුව, එරට ප්‍රධාන අමත්‍යාංශ ලෙස සැලෙකන සෞඛ්‍ය, අධිකරණ, ජන සන්නිවේදන සහ දුම්රිය සඳහා නව අමාත්‍යවරුන් පත් කෙරුණි. ඒ අනුව, මෝදිගේ ඇමැති මණ්ඩලය 78 තෙක් ඉහළ ගිය බව ද වාර්තා වේ.