
ඇෆ්ගනිස්තානයේ සිය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් අත්හිටුවා එම දූත මණ්ඩල සියල්ල කටාර් රාජ්‍යයට ගෙන යෑමට පියවර ගෙන ඇත.
ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකානු දූත මෙහෙයුම් කටාර් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක කරන බවත් ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට උත්සාහ කරන සියලු ජනතාවට අවශ්‍ය සහාය ලබාදීමට උපරිම උත්සහායක් දරන බවත් ඒ බව නිවේදනය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් සඳුදා (30) පැවැසීය.
ඇමෙරිකාව සිය හමුදා ඊයේ (30) ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන් ඉවත් කරගත් අතර එසේ ඉවත් කරගත්ත ද ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑමට බලාපොරොත්තු වන පිරිස්වලට සහාය දීමට කැප වී සිටින බව ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කීවේ ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තෝනියෝ ගුටරෙස් ???? ෂුවර්ද?
එතකොට කවුද ඒ අය එක්ක ඉන්නේ.