
හමුදා පාලනයට එරෙහිව අද සිට සටන් වදින බව මියන්මාරයේ ජාතික සමඟි ආණ්ඩුව ප්‍රකාශ කරයි.
මියන්මාරයේ හමුදා පාලනයට විරුද්ධවාදීන්ගෙන් මියන්මාරයේ ජාතික සමඟි ආණ්ඩුව නිර්මාණය වී තිබෙන අතර මියන්මාරයේ සිවිල් පාලනය, මියන්මාරයේ විකල්ප ආණ්ඩුව යනාදියෙන් ද හැඳින්වේ.
මියන්මාරයේ හමුදා ජුන්ටාවට එරෙහිව සටන් වදින බව සිය නව උපායමාර්ගය ප්‍රකාශයට පත් කරමින් ජාතික සමඟ ආණ්ඩුවේ වැඩබලන ජනාධිපති දුවා ලාෂි පැවැසීය.
හමුදාව විරුද්ධ සන්නද්ධ කණ්ඩායම්, ජනවාර්ගික කොටස්, සිවිල් සංවිධාන යන බොහෝමයකින් මෙම විකල්ප ආණ්ඩුව නිර්මාණය වී තිබේ. මියන්මාරයේ ජාතික සමඟි ආණ්ඩුව ඡායා ආණ්ඩුව ලෙස හැඳින් වේ. එහි ඇතැම් පාර්ශව සැඟවී හෝ පිටුවහල් කිරීමට ද ලක්ව ඇත.
අද සිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බවත් රජයේ ස්ථානවල සිටින සියලු නිලධාරීන් එම ස්ථානවලින් ඉවත් විය යුතු යැයි ද මියන්මාරයේ විකල්ප ආණ්ඩුව ප්‍රකාශ කර ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
664
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2332
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හමුදා පාලනයට එරෙහිව සටන් අරඹනවා