කොරෝනා වයිරසය මීයන් වැනි සතුන්ට බෝවීමේ අවදානම විද්‍යාඥයෝ පෙන්වා දෙති
කොරෝනා වයිරසය මීයන්, උගුඩුවන් වැනි අනෙකුත් සතුන්ටද පැතිරිය හැකි බවත් එසේ සතුන් තුළට ගමන් කරන වයිරසයක් වසර ගනනාවකට පසු නැවත මිනිස් ජනගහනය වෙත පැමිණීමට හැකියාව ඇති බවටත් විශේෂඥයෝ අනතුරු අඟවති.