
චීනයේ විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3ක් තෙක් ඉහළ දමන්නැයි ඉදිරිපත් වී තිබුණු යෝජනාවට චීන රජයේ අනුමැතිය හිමිවී ඇත.
මේ වනතුරු චීනයේ එක් පවුලකට උපරිමව ලැබිය හැක්කේ දරුවන් දෙදෙනෙකු බවට මෙතෙක් පැවති නීතිය වෙනස් වනු ඇත. එම වෙනස්කම, චීන ජනපති ෂී ජින්පින් විසින් අනුමත කර ඇති බව මීට පෙර චීනය නිවේදනය කළේය.
මෙම තීරණය ගෙන ඇත්තේ චීන ජනගහන වර්ධනයට රුකුළක් දීමට යැයි මාධ්‍ය පෙන්වා දෙයි. චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ දශකයකට වරක් එරට සිදුකරන ජනගහන සංගණනය අනූව එරට ජනගහන වර්ධන වේගය අඩුවූ නිසාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම අපේ රටටත් මේවා ආදර්ශමත් විය යුතුයි.. කන්න නැහැ. ඉන්න තැනක් නැහැ.. ඒත් ටකරමක් ඔලුවට අල්ලගෙන අල්ලගෙන ළමයි 7-8ක් හදාගන්නවා.
ලංකාවෙත් හම්බයින් වෙනුවෙන් ඔය නීතිය ගෙනෙන්න. ළමයි දෙදෙනාට සීමා කරන්න. සිංහල අපි අපේ ළමයින්ට ඉතිරිකර සම්පත් භුක්ති විඳින්නේ මොවුන්...