IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


’ඩෙල්ටා’ ඔඩුදුවයි ජපානයේ හදිසි තත්ත්වයක්

'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘතියේ බලපෑම හේතුවෙන් මේ වනවිට ජපානයේ ප්‍රාන්ත 21 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ප්‍රාන්ත අතර අතර සංචරණ සීමා පනවා ඇති අතර සියලු දෙනාට හැකි සෑම විටම නිවෙස්වලට වී සිටින්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබේ.

ලබන සැප්තැම්බර් 12 වැනිදා තෙක් හදිසි තත්ත්වය ක්‍රියාත්මක වනු ඇති බව ද පැවැසෙයි. හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇත්තේ, 'ඩෙල්ටා' ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ අරමුණින්ය. ගතවුණු පැය 24 ඇතුළත ජපානයෙන් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 21,500 කි. මරණ වාර්තා වූයේ 42 ක් ලෙසය.

මේ වනවිට ජපානයේ සමස්ත ආසාදිතයන් ගණන මිලියන 1්‍34 ක් තෙක් ඉහළ ගොස් තිබේ. මරණ වාර්තා වන්නේ 15,700 ක් ලෙසය. දැඩි සත්කාර ඒකකවල ජීවිතයත් මරණයත් අතර සටන් වදින කොරෝනා රෝගීන් ගණන 2,000 ක් බව ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

’ඩෙල්ටා’ ඔඩුදුවයි ජපානයේ හදිසි තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 669 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site