ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගාට පක්ෂ නායකත්ව අභියෝගයකට මුහුණදීමට සිදුව ඇතැයි ජපන් මාධ්‍ය වාර්තා සදහන් කර සිටී.
ජපන් අගමැතිවරයාට මෙම අභියෝගය එල්ල වී ඇත්ත් එරට පළාත් මැතිවරණවලින් පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලැබූ පරාජය හමුවේ පක්ෂය තුළින්ම අග්‍රාමාත්‍ය සුගාට එරෙහිව අභියෝග එල්ලවීම හේතුවෙනි.
ඒ අනුව ජපානයේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ෆූමියෝ කෙෂීඩා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වය සඳහා තරග කිරීමට සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.
(රොයිටර්)
යම්හයකින් ජපන් අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා ඉන් පරාජයට පත්වුවහොත් ජපානයේ කෙටි කාලීනව අග්‍රාමාත්‍යධූරය දැරූවන්ගේ ලැයිස්තුවට ඔහු ද එක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජපන් අගමැතිට අභියෝගයක්