ඇෆ්ගනිස්ථානය වෙත ලබාදීමට නියමිතව තිබූ සියලු මුල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට ලෝක බැංකුව තීරණය කර ඇත.
තමන් ලබාදෙන මුදල්වලට තලේබාන් පාලනය යටතේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව විස්වාසයක් නොමැති බවත් , ඒ හේතුවෙන් ලබා දීමට නියමිතව තිබූ මූල්‍ය ප්‍රතිපාදන ලබා නොදෙන බවද ලෝක බැංකු බලධාරීන් කියා සිටිති.
ඇෆ්ගනිස්ථානයට සිදු කරන සියලු ගෙවීම් නතර කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර දින කිහිපයකට පසුවයි ලෝක බැංකුව මෙම තීරණයට එළැඹීම විශේෂත්වයකි.
මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක්ද ඇෆ්ගනිස්ථානයට ලබාදෙන සියලු ආධාර අත්හිටුවීමට තීරණය කර තිබේ.
එපමණක් නොව ඇමරිකාව තුළ පිහිටි කිසිදු ඇෆ්ගන් වත්කමකට පිවිසීමට තලේබාන් පාලනයට ඉඩ නොාදෙන බවද ඇමරිකානු බලධාරීහු කියා සිටිති.
(ගාඩියන් ඇසුරෙනි)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඇෆ්ගනිස්තානයට ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවයි