
කුඩා දරුවන් 30 දෙනකු ඇතුළු 50 දෙනකු බිලිගත් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක රැසක පැතිරෙන අබිරහස් උණ රෝගය කුමක්දැයි තහවුරු කර ගැනීමටත් එය හඳුනා ගැනීමටත් ප්‍රාන්ත වෛද්‍ය පර්යේෂකයෝ සමත් වී සිටිති.
වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට, එම උණ රෝගය වයිරසයක් නොව 'ස්ක්‍රබ් ටයිපස්' නමැති බැක්ටීරියා ආසාදනයයි.
මේ වනවිට අග්‍රා, ෆිරෝසාබාද්, මතුරා, මේන්පූරි, ඊතා, කස්ගංජ් යන දිස්ත්‍රික්කවලින් රෝගීන් හමුවී තිබේ. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් පමණක් නොව ඇසෑම් ප්‍රාන්තයෙන් ද රෝගීන් වාර්තා වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
664
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2332
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ අබිරහස් උණ රෝගය හඳුනා ගැනෙයි